2 years ago Tags #ceylonwire ඩ්‍රයිවර් නිවාඩු නිසා හාමුදුරුවෝ කාර් එක එළවගෙන ගිහිං පොලිසියට අහුවෙලා – දැන් උසාවි කාර් රථයක් පැදවූ බෞද්ධ භික්ෂුවක් කුරුණෑගලදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථය පැදවූ බවට අදාළ භික්ෂුවට
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක්කරලා – ෆොටෝ ගහලා ටියුෂන් ගුරුවරුන්ට යවලා – හයදෙනෙක්ට විනය පරීක්ෂණ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවති පෙරේදා (15) අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී පළමු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලිවීම ආරම්භ වීමට විනාඩි 10කට පමණ
2 years ago Tags #ceylonwire නොමග යවන ‘අරගලය’ වීඩියෝ ෂෙයාර් කරන අය පොලිසියෙන් හොයයි දේශපාලන වාසි තකා විශේෂයෙන් 2022 අරගලය විරෝධතා ව්‍යාපාරයේදී සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව නොමඟ යවන සුළු වීඩියෝ පට හුවමාරු කරන පුද්ගලයන්ට
2 years ago Tags #ceylonwire ලාංකික දෙමළ සරණාගතයන්ට ගෙවල් හදන්න තමිල්නාඩුවෙන් රු.මිලියන 300ක් තමිල්නාඩු රජය විසින් තිරුචි-පුදුකොටෙයි අධිවේගී මාර්ගයේ කොට්ටපත්තුවේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 300ක්
2 years ago Tags #ceylonwire දළදා මාළිගාවේ ප්‍රී-ෂූට් එක ගැන හෙවිල්ල යට ගහන්නේ කාගේ බලපෑමෙන්ද? තරුණ යුවළක් ශ්‍රී දළදා මාළිගාව තුළ පූර්ව මංගල පටිගත කිරීමක් (ප්‍රී-ෂූට්) සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ විධිමත් පරීක්ෂණයක් සිදුවි නැති බව
2 years ago Tags #ceylonwire අනුරගේ අගමැති හරිනිද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අගමැති ධූරය කාන්තාවකට හිමිවිය හැකි බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉඟි පළකර තිබේ.
2 years ago Tags #ceylonwire සජිත්ගේ අත් පත්‍රිකාවක් ගන්න බෑ කිව්වැයි සජබ නාවලපිටිය සංවිධායක තරුණයෙක්ට තඩිබාලා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීම සඳහා සමගි ජන බලවේගය විසින් බෙදාහරින ලද අත් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකුට නාවලපිටිය සජබ
2 years ago Tags #ceylonwire හෝර්ටන් යන්න ගිය වෑන් එකක් බ්රේක් නැතුව පිටිපස්සට ඇවිත් පල්ලමට පෙරළෙයි(වීඩියෝ) ඔහිය දෙස සිට හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයේ බෑවුම් ස්ථානයක දී වෑන් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. රියදුරාට රථය පාලනය කරගැනීමට
2 years ago Tags #ceylonwire අඩි ගහපු පොලිස් ලොක්කෙක් ඇමැතිගේ වාහනය හප්පලා මත්පැන් පානය කර පුත්තලම කොළඹ මාර්ගයේ තම නිල රථය පදවාගෙන යමින් අනතුරක් සිදුකිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු පුත්තලම පොලිසිය අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire රනිල්ටයි නාමල්ටයි ඡන්දෙ දුන්නොත් වාසි වෙන්නේ අනුරට – පාඨලී කියයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළකිරීමට සැලසුම් කර