2 years ago Tags #ceylonwire අමරවීර ලියුමක් දීලා – චීන්නු බලහත්කාරයෙන් වී ගබඩාවක් අල්ලාගනී ඇඹිලිපිටිය,මොරකැටිය පාරේ වී අලෙවි මණ්ඩලයට අයත් වී තොග රැස්කරන, විශාල ප්‍රමාණයේ ගබඩාවක් මහින්ද අමරවීර ඇමැතිවරයාගේ ලියමනක්ද රැගෙන මෙරට පිරිසක් සමග
2 years ago Tags #ceylonwire ඔලිම්පික් – අරුණ දර්ශන තෙවැනි තැනට – අවසන් පූර්ව වටයට තේරෙයි(වීඩියෝ) ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට
2 years ago Tags #ceylonwire හසීනාට ගෙදර යන්න කියා බංග්ලාදේශය යළි ඇවිළෙයි – 76ක් මරුට – රට පුරා ඇඳිරිනීතිය පනවයි(වීඩියෝ) බංග්ලාදේශය ඊයේ සවස 6 සිට දින නියමයක් නොමැතිව රට පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කළේය. ඊයේ, පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් පසුව
2 years ago Tags #ceylonwire මාතෙල් පොහොට්ටුවොත් රනිල්ට අත උස්සති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බලමණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකිරීමට ඒකමතිකව තීරණය කර ඇත.
2 years ago Tags #ceylonwire දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජයගනී ඉන්දියාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයට කදුලු 6ක් දවාගත්
2 years ago Tags #ceylonwire “මහ බැංකු වංචාවට රනිල් වගකිව යුතුයි කියලා මම කවදාවත් කියලා නැහැ” – බන්දුල කටින් කියයි 2015 වසරේ සිදුවූ කුප්‍රකට බැඳුම්කර මගඩියට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බවට තමන් කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව ප්‍රවාහන ඇමැති
2 years ago Tags #ceylonwire පුත්තලම් පොහොට්ටුවෝ රනිල්ට එක්වෙති ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික්
2 years ago Tags #ceylonwire දිලිත් ජයවීර ‘සර්වජන බලයෙන්’ ජනාධිපතිවරණයට ‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර නම්කෙරිණි. මේ වන
2 years ago Tags #ceylonwire හකීම්ලගේ සහාය සජිත්ට – හැබැයි කොන්දේසි තියෙවලු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිතව සහාය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බවඑම කොංග්‍රසයේ නායක
2 years ago Tags #ceylonwire වාහන සහ යන්ත්‍රෝපකරණවලට ඉන්දියාව බදු සහන ඉල්ලයි මෝටර් රථ, වාණිජ වාහන සහ යන්ත්‍රෝපකරණ ඇතුළු භාණ්ඩ රැසකට ඉන්දියාව විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) යටතේ ශ්‍රී ලංකාවෙන් තීරු බදු