2 years ago Tags #ceylonwire ප්‍රහාර එල්ලවන දකුණු ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධක සෙබළුන් 125ක් සේවයේ දකුණු ලෙබනනයේ නකෝරා හි පිහිටි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ අණදෙන මධ්‍යස්ථානයේ සිටින පිරිසට ඉන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම්දීමක් එම
2 years ago Tags #ceylonwire වෙලේ සුදා-ගණේමුල්ල සංජීව ඉන්න බූස්ස අධිආරක්ෂිත හිරගෙදරත් ‘ෆෝන් කඩයක්’ දාලා සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව සහ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා යන පාතාල සාමාජිකයන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ
2 years ago Tags #ceylonwire නඩුවක් තිබුණට පාස්පෝට් නිකුත් කරන්නේ පරණ විදිහටමයි පවතින නීතිමය අභියෝග මධ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පවතින යාන්ත්‍රණය යටතේ සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න
2 years ago Tags #ceylonwire කොදෙව් – ශ්‍රී ලංකා පළමු T20 ගැටුම අද සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි
2 years ago Tags #ceylonwire ලොකුගේ ජාතික ලැයිස්තුවට ගියේ ඇඟපත වාරු නැති නිසාලු – හැබැයි ඉඳගෙන වැඩකරන්න පුළුවන්ලු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසන්නේ තමා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ඊට තම ශරීරය ඉඩනොදෙන නිසා බවයි.
2 years ago Tags #ceylonwire අර්ජුන පක්ෂ දේශපාලනය අත්හරිද්දී තවත් ක්‍රීඩකයෝ පිරිසක් ක්‍රියාකාරී දේශපාලනයට පා තබති පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දුන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඉදිරි කාලය
2 years ago Tags #ceylonwire ඉලංකෙයි තමිල් අරසු කච්චි නාම යෝජනා දෙන්න බෑ කිව්වහම කැඩීගිය කණ්ඩායම ‘අඹේ’ අතින් අරන් ඡන්දෙට එයි ප්‍රධාන සහ පැරණි දෙමළ දේශපාලන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), පක්ෂයේ තේරීම් කමිටුව විසින් අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු,
2 years ago Tags #ceylonwire දෙවිවරු වගේ විශ්‍රාම ගිය මන්ත්‍රීවරු නඩත්තුවට ‘තිස්තුන් කෝටියක්’ වෙන්කරලා දැනට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලබා සිටින හිටපු මන්ත්‍රීන් සහ මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 424 දෙනකුට මෙම වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල්
2 years ago Tags #ceylonwire දමිතා-හේෂා හඬපට ලීක් වෙයි(වීඩියෝ) සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් නාමයෝජනා අත්සන් කළ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ නම අවසන් මොහොතේ සජබ
2 years ago Tags #ceylonwire “අපි කරපු වැඩේ අවුල් වගේ නම් ඔයාලා උසාවි යන්න” – මැකො අශේන්ලාට කියයි 2024 මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මෙවර