
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සර්වජන ලිය බලය කාන්තා ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 09 අද දින සර්වජන බලය මූලස්ථානයේදී පැවැවිණි.
එම අවස්ථාව සඳහා විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් කාන්තා නියෝජිතවරියෝ රැසක් සහභාගි වී සිටියහ.
මෙම අවස්ථාව සඳහා සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර සහ එම පක්ෂයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් ප්‍රධානත්වය ගත්හ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart