2 years ago Tags #ceylonwire පෑවිල්ල දිගටම තියෙන නිසා ලයිට් බිල වැඩිකරන්න වෙන ළකුණු මේ වසරේ ජුනි මාසය දක්වා රට තුළ පවතින වියළි කාලගුණය සහ විදුලි උත්පාදනය සඳහා ඉන්ධන භාවිත කරන ප්රමාණය අනුව මීළඟ
2 years ago Tags #CCD මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් බොන වේදනා නාශක පෙති තොගයක් එක්ක අයෙක් අල්ලයි – වටිනාකම රු.බිලියනයක් කොළඹ-මීගමුව ප්රධාන මාර්ගයේ වෑන් රථයකින් නීතිවිරෝධී වේදනා නාශක පෙති විශාල තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින්
2 years ago Tags #ceylonwire රාජපක්ෂලාගේ පාලන කාලේ ජනමාධ්යවේදී කීත් නොයාර් පැහැරගෙන පහරදීමේ සිද්ධියට බුද්ධි අංශ සාමාජිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට 2008 මැයි මාසයේදී ජනමාධ්යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire නැගෙනහිර පළාතේ ඉස්ලාම් අන්තවාදය ආයෙත් හිස ඔසවයි – ළමුන් අන්තවාදී මතවාදවලට යොමුකරන බව හෙළිවෙයි නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක
2 years ago Tags #ceylonwire මාර්තු 15 වැනිදාට රිලවු-මොණරු-දඬුලේන්නු පෝලිම් ගස්සන්න නාමල් ලෑස්ති වෙයි (වීඩියෝ) කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න පවසන්නේ රජය විසින් රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ඇතුළු බෝගවලට හානිකරන සතුන් පිළිබඳ සංගණනයක් පවත්වන බවයි.
2 years ago Tags #ceylonwire ජනපති නීතිපතිට අහක බලයි – අගවිනිසුරුගේ නම් ව්යවස්ථා සභාවට යවයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා අගවිනිසුරු මුර්දු ප්රනාන්දු විසින් යෝජනා කරන ලද ජ්යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire තෙල් පෝලිම්වල ඇත්ත කතාව මෙන්න-පෙට්රල් ෂෙඩ් පිටුපස කපටි දේශපාලකයෝ සංශෝධිත කොමිස් අනුපාත පිළිබඳ ආරවුල විසඳෙන තුරු රෝහල් ඇතුළු රජයේ ආයතනවලට ණය පදනම මත ඉන්ධන නිකුත් කිරීම නතර කිරීමට ඉන්ධන
2 years ago Tags #ceylonwire විදේශ සේවා කාර්යාංශය බාලවයස්කරුවෝ 683ක් ගෘහසේවයට යවලා / ප්රදර්ශනවලට ගාල්ලේ 170,000ක වෙළඳ කුටියක් යාපනේ ලක්ෂ 5යි පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත සමරවීරගේ ප්රධානත්වයෙන් පෙබරවාරි 27 වැනි දින පැවති COPE කමිටු රැස්වීමකදී, 2023 මැයි සිට 2024 ජුනි දක්වා කාලය
2 years ago Tags #ceylonwire රනිල්ගේ උපදේශකයන් පාවිච්චි කරපු සැප වාහන ගන්න ලොකු බිස්නස්කාරයෝ පෝලිමේ ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය
2 years ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ අයගේ වාහන නවත්වන්න වෙන්කරපු තැනුත් හොරෙන් විකුණලා කොළඹ මහනගර සභා සාමාජිකයන් සඳහා වෙන් කර ඇති වාහන නැවැත්වීමේ ස්ථාන ද නීතිවිරෝධී ලෙස පෞද්ගලික පාර්ශවයන්ට විකුණා ඇති බව රාජ්ය