2 years ago Tags #ceylonwire කසිප්පු වෙනුවට රජයෙන් දෙන සීයට 25ක් සැර අලුත් කාලේ බෝතල් ළඟදීම වෙළඳපොළට අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි පන්සීයත් දාහත් අතර අමතර
2 years ago Tags #ceylonwire පෙබරවාරි මාසයේදී ශ්රී ලංකාවේ නිල සංචිත වැඩිවෙලා ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2025 පෙබරවාරි මාසයේදී 0.5%ක සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව ජනවාරි මාසයේ පැවති අමෙරිකානු
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී තුවක්කු ගැන තොරතුරු දෙන අයට පොලිසියෙන් දෙන තෑග්ග වැඩිකරයි නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සොයා ගැනීම සඳහා තොරතුරු ලබා දීමේදී දෙන ත්යාග මුදල් ඉහළ දැමීමට ශ්රී ලංකා
2 years ago Tags #ceylonwire අරක්කු බොන අය නිසා කාන්තාවන්ගෙන් සීයට 54කට පීඩා මද්යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙයි. ඒ, මද්යසාර හා මත්ද්රව්ය
2 years ago Tags #ceylonwire පොලිස් අත්අඩංගුවේදී ඝාතනය කෙරුණු සැකකරුවන් දෙදෙනා ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය පොලිසියට නියෝග කරයි මෑතකදී කොටහේන ප්රදේශයේ ව්යාපාරිකයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ සැකකරුවන් දෙදෙනෙකුගේ මරණයට හේතුව සොයාබලා අවශ්ය පරීක්ෂණ
2 years ago Tags #ceylonwire සූත්රය වෙනස් වුණත් මාස හතරක් තිස්සේ පෙට්රල්-ඩීසල් මිල වෙනස් වෙලා නෑ 2025 ජනවාරි සහ මාර්තු අතර කාලයේ සූත්ර මිලෙහි උච්ඡාවචනයන් තිබියදීත්, 2024 දෙසැම්බර් මාසයේ සිට, ඔක්ටේන් 92 පෙට්රල් සහ ඔටෝ ඩීසල්
2 years ago Tags #ceylonwire ඊයේ අමෙරිකාවේ සිරකරුවෙක්ට මරණ දඬුවම ක්රියාත්මක කරයි – සිරකරු වෙඩිකන්න තීරණය කරලා ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්රාන්තය ඊයේ(සිකුරාදා) සවස වෙඩිතැබීම මගින් සිරකරුවකුට මරණ දඬුවම ක්රියාත්මක කළේය. එය 2010 සිට එක්සත් ජනපදයේ
2 years ago Tags #ceylonwire දෙවැනි ලෝක යුද්ධයේ බෝම්බයක් නිසා ප්රංශයේ කාර්යබහුලම දුම්රිය ස්ථානය වසාදමයි දුම්රිය මාර්ගයක තිබී පුපුරා නොගිය දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් බවට සැකකෙරෙන පුපුරන යමක් සොයාගැනීමෙන් පසු ප්රංශයේ කාර්යබහුලම දුම්රිය
2 years ago Tags #ceylonwire තැපැල් කන්තෝරුවලට අලුත් වැඩක් කරන්න රජය ලෑස්ති වෙයි මෙරට ප්රධාන නගරවල පිහිටි තැපැල් කාර්යාල ශ්රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත්කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ නව වැඩපිළිවෙළක් ආරම්භ
2 years ago Tags #ceylonwire සීසන් තියෙන පාසල් දරුවන් බස් එකෙන් දොට්ට දැමූ කොන්දොස්තරගේ වැඩ තහනම් කරයි(වීඩියෝ) නුවරඑළිය ප්රදේශයේදී පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැසීමට සැලැස්වූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දොස්තරවරයකුට එරෙහිව විනය ක්රියාමාර්ග ආරම්භ