2 years ago Tags #ceylonwire සංගක්කාරගෙන් සුපිරි ශතකයක් – එංගලන්තය පැරදවූ ශ්රී,ලංකා මාස්ටර්ස් පිල අවසන් පූර්ව වටයට ඉන්දියාවේ පැවැත්වෙන මාස්ටර්ස් ලීග් පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය කඩුලු 09කින් ජයගත් ශ්රී ලංකා මාස්ටර් කණ්ඩායම අවසන්
2 years ago Tags #ceylonwire ඡන්දේ පවත්වන එක හොඳයි – හැබැයි පොඩි පරහක් තියෙනවා – රවී කියයි ජනතාවට සිය අදහස් ප්රකාශ කිරීමට අවස්ථාව ලබාදෙමින් පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වීම කාලෝචිත තීරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය
2 years ago Tags #ceylonwire අලි-දුම්රිය ගැටුම් වළක්වන්න සති 2කින් නිරීක්ෂණ කැමරා අලි-දුම්රිය ගැටුම් වැළැක්වීම සඳහා නිරීක්ෂණ කැමරා පද්ධති සවිකිරීම ඇතුළු අවශ්ය පියවර ගන්නා බව පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි පැවැසීය. අලි
2 years ago Tags #ceylonwire කොළඹ – කුරුණෑගල මාර්ගයේ බස් – ලොරි අනතුරකින් 12කට තුවාල – දරුවෙක්ට බරපතලයි කොළඹ-කුරුණෑගල ප්රධාන මාර්ගයේ නල්ල, මන්චිකඩේ ප්රදේශයේදී ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත මගී බස් රථයක් සහ ට්රක් රථයක් ගැටීමෙන් පාසල් සිසුන්
2 years ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක් ජෝර්දානයට යැව්ව අයෙක් අවුරුදු 12ක් හිරේට දමයි බාලවයස්කාර දැරියක් ජෝර්දානයට ගෘහ සේවිකාවක් ලෙස යැවීම සම්බන්ධයෙන් 59 හැවිරිදි පුද්ගලයකුට බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවමක් නියම කර
2 years ago Tags #ceylonwire “අපි මන්දගාමී මරණයකට මුහුණදෙනවා” – ශ්රී ලංකාවේ රෝහින්ග්යා සරණාගතයෝ එක්සත් ජාතීන්ට ආයාචනා කරයි තමන්ට තවමත් රටක් නොමැති බව පවසමින් මෙරට රැඳී සිටින රොහින්ග්යා සරණාගතයන් පිරිසක් ඔවුන් මුහුණපා සිටින දුක්ඛිත තත්වයට විසඳුම් ලබාදෙන ලෙස
2 years ago Tags #ceylonwire ට්රම්ප්ට ‘දුෂ්ටයා’ කී මාර්ක් කාර්නි කැනඩාවේ අගමැතිකමට කැනඩාවේ හිටපු මහබැංකු ප්රධානියකු වන මාර්ක් කාර්නි එරට පාලක ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ජයලබා තිබේ. ඒ අනුව,
2 years ago Tags #ceylonwire බාල බෙහෙත් නිසා හානි වෙච්ච අයට වන්දි දෙන්න මේපාර අයවැයෙන් සල්ලි වෙන්කරලා නැතිලු ප්රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මියගිය සහ විවිධ සංකූලතාවලට ලක්වූ රෝගීන්ට වන්දි ලබාදීමට මෙවර (2025) අයවැයෙන් මුදල් ප්රතිපාදන වෙන්කර නොමැති
2 years ago Tags #ceylonwire ප්රමිතියෙන් තොර පොල්තෙල් ලීටර් 15,000ක් අත්අඩංගුවට මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,000 කට අධික ප්රමාණයක් ළඟතබා ගැනීම සහ ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන
2 years ago Tags #BMICH බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත කඩිනමින් සංශෝධනය කරනවා – ජනපති සංඝ සභාව විධිමත් ලෙස ස්ථාපිත කිරීම සහතික කරමින් බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති සඳහා වන සංශෝධන