2 years ago Tags #ceylonwire සුපිරි නිවාස ජාවාරමට හසුවූ ජනතාව තවමත් අඳුරේ ජාඇළ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති සුපිරි තට්ටු නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය පෙන්වා පුද්ගලයින් 498 දෙනෙකුගෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා
2 years ago Tags #ceylonwire කොළඹ වරායේ ආදනිලගේ වැඩ ගැන ඇමැති බිමල් මෙහෙම කියයි කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු ඉන්දියාවේ අදානි සමූහය විසින් ආරම්භ කිරීම වැදගත් බව වරාය අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
2 years ago Tags #ceylonwire ජනාධිපති ඡන්දෙට කරපු වියදම් පෙන්නුවේ නැති අපේක්ෂකයන් සෙට් එකට වැඩ වරදී – වංචා විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් අරඹලා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අවශ්‍ය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ, 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire යාලට වැඩිපුර ජීප් ඇතුළු කරන්න ඇමැති කෙනෙක් බලපෑම් කළ බවට චෝදනා යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු කරන සෆාරි ජීප් රථ 550ක් දක්වා වැඩිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගත් තීරණයට සත්ව හිමිකම්
2 years ago Tags #ceylonwire මේ ලෙඩ ඔක්කොම දාන්නේ කැලෙන් එළියට ආපු රිළව් 50,000ක්ලු මෑත කාලීන සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට සිටින ඇස්තමේන්තුගත රිලවුන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ජනජීවිතයට ගැටළු
2 years ago Tags #ceylonwire චීන පොර්ට් සිටිය බලාගන්න කබ්රාල් ඇතුළු පිරිසක් පත්කෙරේ ජනාධිපති අනුර දිසානායක විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත්කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම්
2 years ago Tags #ceylonwire සුපිරි තරුව අල්ලු අර්ජුන් අත්අඩංගුවට (වීඩියෝ) දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත. මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ චිත්‍රපටය වන Pushpa 2: The Rule
2 years ago Tags #ceylonwire කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම සජබ ආරම්භ කරයි – මුල්ම අත්සන සජිත්ගේ කථානායක අශෝක රන්වලට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද අත්සන් තැබීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා
2 years ago Tags #ceylonwire හර්ෂණ නානායක්කාරගේ නම ඉස්සරහට ‘ආචාර්ය’ ආපු හැටි පාර්ලිමේන්තුව පැහැදිළි කරයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යෙදීම තාක්ෂණික දෝෂයක් බව පාර්ලිමේන්තුව කරුණු පැහැදිලි කරමින් සඳහන් කර
2 years ago Tags #ceylonwire අලින්ගෙන් ගම් බේරගන්න අලුත් විදිහේ විදුලි වැටක් වන අලින්ගෙන් ගම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව විදුලි වැටක් නිර්මාණය කර ඇත. විද්‍යා හා