2 years ago Tags #'සිටි_ඔෆ්_ඩ්රීම්ස්_ශ්රී_ලංකා කොළඹ අලුත්ම ‘සිටි ඔෆ් ඩ්රීම්ස්’ දැවැන්ත කැසිනෝව 2025 තුන්වැනි කාර්තුවේ සිට වැඩ මෙරට තුළ කැසිනෝ මධ්යස්ථානයක් පවත්වා ගෙනයෑම සඳහා ලබා දී ඇති එහි බලපත්රය 2024 අප්රේල් 1 සිට බලපැවැත්වෙන වසර 20ක කාලසීමාවකට
2 years ago Tags #ceylonwire මාලඹේදී මෝටර් රථයකින් ගිනි අවියක් සොයාගැනේ – සැකකරු ඇවිත් පොලිසියට බාරවේ මාලඹේ මුල්ලේරියාව පාරේ මෝටර් රථයකින් මිලිමීටර් 9 පිස්තෝලයක් සහ උණ්ඩයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රියේ එම ස්ථානයේම සිදු වූ රිය
2 years ago Tags # මියයයි පෙට්රල් බෝම්බ ප්රහාරයකින් කුඩා දරුවෙක් මියයයි කළුතර ගමගොඩපාර, රජවත්ත ප්රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්රල් බෝම්බ ප්රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවකු මියගොස්
2 years ago Tags #ceylonwire ලංකාවේ පිටි පැකට් එකකින් හදන්න පුළුවන් කිරි තේ කෝප්ප 5ක් පමණක් බව හෙළිවේ ඊයේ රාත්රියේ සිට තේ කෝප්පයක මිල රුපියල් 10 කින් වැඩිකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. කිරිපිටි
2 years ago Tags #ceylonwire අගමැති හරිනි අනුරාධපුරය ආරක්ෂා කරන්න පැරිස් යයි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්රංශයේ පැරිස් නුවරට ගොස් ඇත. අප්රේල් 1 වන අඟහරුවාදා(අද) UNESCO මූලස්ථානයේදී එහි අධ්යක්ෂ
2 years ago Tags #ceylonwire ලක්ෂ 3ක ජනතාවක් මියයන මහා භූමිකම්පාවක් ගැන ජපානය අනතුරු අඟවයි ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් පිහිටි ‘නන්කායි අගල’ නමින් හඳුන්වන කලාපයේ රික්ටර් මාපකයේ 9 ක පමණ භූමිකම්පාවක් සිදුවුවහොත්, ප්රධාන වශයෙන් සුනාමියක්
2 years ago Tags #ceylonwire අරගලය කාලෙ කන්න නැතුව ඉන්දියාවට පළාගිය උතුරේ මිනිස්සු ආපහු ලංකාවට එන්න දෙන්නැයි ඉල්ලති අවිනිශ්චිතභාවය සහ සමාජයීය පිළිගැනීමක් නොමැතිවීම සමඟ පොරබදමින් සිටින ඉන්දියාවේ වාසය කරන ශ්රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට ආපසු පැමිණීමට පහසුකම් සපයන
2 years ago Tags #ceylonwire ඉන්දු – ලංකා රුවල් යාත්රා චාරිකාව ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට ඇරැඹේ Royal Madras Yacht Club (රාජකීය මදුරාසි යාත්රා සමාජය), IndSri Ferry Services Lanka Pvt Ltd සහ එක්ව දින හතක් පුරා චෙන්නායි
2 years ago Tags #ceylonwire KDU රෝහල රජයට බරක්ලු – මහවැලි සංවර්ධන අධිකාරිය වහන්නලු – ජ’පුර පාඩුයිලු KDU රෝහල ලෙස බොහෝදෙනකු හඳුන්වන ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහල මහාභාණ්ඩාගාරයට බරක් ලෙස හඳුනාගෙන ඇත්තේ එයින් ලාභයක් නොලැබෙන නිසා
2 years ago Tags #ceylonwire විදේශීය ජනමාධ්යවලට භූමිකම්පාවෙන් විනාශ වූ ප්රදේශ ආවරණය කිරීම මියන්මාර හමුදාව තහනම් කරයි මියන්මාරයේ හමුදා ජුන්ටාව විසින් මියන්මාරයේ භූමිකම්පාවෙන් විනාශ වූ ප්රදේශ ආවරණය කිරීමට උත්සාහ කරන විදේශීය ජනමාධ්යවලට එම ප්රදේශවලට ඇතුළුවීම තහනම් කර