2 years ago Tags #5_ශ්‍රේණිය ශිෂ්‍යත්ව දරුවන්ට දවස් 40කින් උත්තරයක් 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමේ රැස්වීම හෙට පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
2 years ago Tags #ceylonwire ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපති
2 years ago Tags #ceylonwire කට්ටිය චෝදනා කළාට ඔන්ලයින් ගණිකාවන් ගැන පැමිණිලි නැහැලු අන්තර්ජාලය ඔස්සේ මෙරට කෙරෙන ගණිකා වෘත්තිය ඉහළ යමින් පවතින බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන චෝදනා කළද මේ වසරේ ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දෙට කොමිසම ලෑස්ති වෙන්නේ අලුත් නීති සම්මත වුණාට පස්සෙලු අලුතින් නාමයෝජනා කැඳවීමට සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසීම අරමුණු කරගත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත්
2 years ago Tags #ceylonwire වංචාවෙන් ලංකාවේ ජනමාධ්‍ය ආයතන අත්පත් කරගත්තැයි ලයිකා ලොක්කා සුබාස්කරන්ට නඩු ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්රයේ අත්පත්
2 years ago Tags #ceylonwire අවුරුදු 15ක ළමයෙක් රිලව් එලවන්න මැෂිමක් හදලා – පේටන්ට් ගන්නත් ලෑස්තියි 15 හැවිරිදි පාසල් සිසුවකු රිලවුන් සහ වඳුරන් වැනි සතුන් පලවා හැරීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබේ. එම උපකරණය මගින්
2 years ago Tags #ceylonwire රක්ෂිත වනාන්තර ගැසට් නොකර කැළෑ කපන්න උඩගෙඩි දෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බව හෙළිවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම විෂය පථයට අයත් වන වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වනාන්තර ඉඩම් ආක්‍රමණය
2 years ago Tags #ceylonwire ඛනිජ තෙල් සභාපති රාජකරුණාට අපහාස කළා යැයි සජබේ ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක් යවයි සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire මීට පස්සේ මැති ඇමැතිලා-නිලධාරීන් හිතුමතේ රට ගිහින් ඉවරයි – සියල්ල පාලනය කරමින් ජනපති චක්‍රලේඛයක් ගහයි රජයේ මැති ඇමැතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕනෑම නිල විදේශ සංචාරයක් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවට චක්‍රලේඛයක්
2 years ago Tags #ceylonwire ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගයට පිවිසේ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) සමත්විය. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ