2 years ago Tags #ceylonwire ලයිට් බිල අඩුකරන්නේ භාණ්ඩාගාරේ “හා” කිව්වොත් විතරලු යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මේ අතර,
2 years ago Tags #ceylonwire ලංකා ඉතිහාසයේ ලොකුම හොර මුදල් තොගය කුරුණෑගලින් සොයාගනී – කාගෙද මේ සල්ලි? පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කුරුණෑගල ප්‍රදේශයේදී රුපියල් මිලියන 283 කට අධික මුදල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර එය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ
2 years ago Tags #Alert දුමින්ද අල්ලගෙන හිරගෙදර නම කැත කරන්න වැඩක් යනවලු වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවිශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින්
2 years ago Tags #ceylonwire මනූෂ සුදාට අපහාස නඩුවක් පවරයි නළුවෙකු සහ යූටියුබ්කරුවකු වන සුදත්ත තිලක්සිරිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ. නළු සුදත්ත තිලක්සිරි
2 years ago Tags #ceylonwire BBC වෙබ් අඩවිය සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාවත් එක්කරයි බීබීසී ට්‍රැවල් සඟරාමය වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට පැමිණ තිබේ. මෙම වසරේ සංචාරය
2 years ago Tags #Bushra_Bibi ඉම්රාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් – බිරිඳ බීබීවත් අවුරුදු 7කට ඇතුළට දායි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට යළිත් වසර 14ක සිරදඬුවමක් නියම කර තිබේ. ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ද වසර හතක සිරදඬුවමක්
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී සංක්‍රමණිකයන් රටට ඇතුළුවීම නවත්තන්න නාවික හමුදාව සීරුවෙන් තියයි නීතිවිරෝධී සංක්‍රමණිකයන් මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි සීරුවෙන් තබා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නීතිවිරෝධී
2 years ago Tags #ceylonwire කෝච්චි පාර චෙක්කරන්න ගිය ට්‍රොලියත් පීලි පනී දුරිය මාර්ගයේ පරික්ෂණ කටයුතුවල ධාවනය වූ මෝටර් ට්‍රොලියක් අද දින දහවල් වටගොඩ හා ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්ව
2 years ago Tags #ceylonwire ලයිට් බිල සීයට 20කින් අඩුකරයි(වීඩියෝ) විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය. ඒ අනුව ගෘහස්ත විදුලි
2 years ago Tags #ceylonwire A/L විභාග පිළිතුරැ පත්‍ර බැලිල්ලට සාරියක් හරස්වෙලා ගුරුවරියන් සාරියෙන් සැරසී පාසලට නොපැමිණීම හේතුවෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය වසාදැමීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කාර්යාලයට