
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගියදා මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී.
පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ, පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුණේ, පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart