2 months ago Tags #ceylonwire කෝටි ගණනක බදු වංචා චෝදනා | ප්‍රකට ගේට්ටු නිෂ්පාදන සමාගමක හිමිකරුගේ පුතෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ් සුඛෝපභෝගී මෝටර් රථ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් මිලියන ගණනක බදු වංචා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්,
2 months ago Tags #ceylonwire කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව සැප්තැම්බර් සිට මාර්ග 7ක් දක්වා දීර්ඝ කෙරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය නැංවීම සහ වඩාත් විශ්වසනීය බස් රථ සේවාවක් තහවුරු කිරීමේ පියවරක් ලෙස, දැනට මාර්ග
2 months ago Tags #ceylonwire ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ මෙම
2 months ago Tags #ceylonwire ලෝකයම ආරක්ෂණවාදයට යන වෙලාවේ අධික බදුවලින් ආර්ථික අසමානතාව වැඩිවෙයි – රවි කරුණානායක පෙන්වා දෙයි ගෝලීය වෙළඳ පද්ධතියම විශාල වෙනස්කම්වලට ලක්වෙමින් පවතින බවත්, රටවල් වඩාත් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත යොමු වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ
2 months ago Tags #ceylonwire චීන, පාකිස්තාන සහ බංග්ලාදේශ සීමා ආසන්න දුම්රිය මාර්ග නවීකරණයට ඉන්දියාවෙන් රුපියල් බිලියන 450ක දැවැන්ත ආයෝජනයක් කලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ප්‍රබල කිරීමේ පියවරක් ලෙස, චීනය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට
2 months ago Tags #ceylonwire දැඩි උණුසුම සිංහ ධේනුවන් තිදෙනෙක් මැරිලා | අසනීප අයගේ පරිස්සමට AC දාලා ජපානයට දැනට බලපා ඇති දැඩි ග්‍රීෂ්ම ඍතුව සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ටෝකියෝ හි තමා සත්වෝද්‍යානයේ සිටි සිංහ ධේනුවන් තිදෙනකු මියගොස්
2 months ago Tags #ceylonwire ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ‘මැලතියන්’ ලීටර් 500ක ආධාරයක් මෙරට සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ‘ටෙක්නිකල් මැලතියන්’ (Technical Malathion) කෘමිනාශක
2 months ago Tags #ceylonwire සිසුසැරියේ රියැදුරා උදේම සළුවෙලා | පොලිසියෙන් අල්ලනකොට බස් එකේ පාසැල් 4ක සිසුන් මොණරාගල සිට බදුල්ලේ පාසල් කීපයකට සිසුන් හා ගුරුවරු ප්‍රවාහනය කරන සිසුසැරිය පෞද්ගලික බස්රථයක රියදුරා අධික ලෙස බීමත්ව සිටිය දී අද
2 months ago Tags #ceylonwire මගී සහ පාසල් ප්‍රවාහන වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂාව නීතියක් කෙරේ | අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගණයේ රිය අනතුරු බොහොමයකට හේතුව වාහනවල පැවැති කාර්මික දුර්වලතා බව මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් සිදු
2 months ago Tags #ceylonwire ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදහස් කළ මහාධිකරණ නියෝගය බලරහිත කරයි | නඩුව නැවත විභාග කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර ලබා දී තිබූ නියෝගය බල