1 year ago Tags #ceylonwire මාහේනේ අරක්කු පාටියක පිහි ඇනුමකින් අයෙක් මරුට – අයෙක් රෝහලේ ඊයේ(ජූලි 12) රාත්රියේ කඹුරුපිටිය, මාහේන ප්රදේශයේ සිදු වූ මාරාන්තික පිහියෙන් ඇනීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ලැබ ඇති පැමිණිල්ලට
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ නඩුවේ අධිචෝදනාවලට යන වියදම දරන්න CID එකඟ වේ ව්යාජ ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 12 දෙනෙකුට එරෙහිව නඩු විභාගයේදී උපුටා ගැනීම් ලෙස අවශ්ය වන පිටු 2000කට
1 year ago Tags #ceylonwire හම්බන්තොට චීන ඉන්ධන පිරිපහදුව ඇණහිට ඇත්තේ චීන්නු ලංකාවේ වැඩිපුර තෙල් විකුණන්න ඉල්ලන නිසා! පිරිපහදු කළ සිය නිෂ්පාදන දේශීය වෙළඳපොළේ විකිණීමට අවසර දී ඇති අනුපාතය පිළිබඳ ගැටලුව තවමත් විසඳී නොමැති නිසා චීනයේ සිනොපෙක් විසින්
1 year ago Tags #ceylonwire රජයේ තීරණ නිසා ව්යවසායකයන්ගේ දේපළ නැතිවෙනවා-රවී රජයේ ප්රතිපත්ති අනුව රටක් බංකොලොත් වනවා නම් ඒ සඳහා එරට සිටින සුළු හ මධ්යම ව්යවසායකයින් වගකිය යුතු නැතැයි එක්සත් ජාතික
1 year ago Tags #ceylonwire ට්රම්ප්ගේ බද්ද නිසා අහිමිවන ආදායම් ගැන IMF එක්ක සකච්ඡා කරන්න රජය සූදානම් වෙයි අගෝස්තු 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබද්දෙන් සිදුවන ආදායම් පාඩු පියවා
1 year ago Tags #ceylonwire රාජ්ය ආයතනවලට ජනතාව භාරදෙන සියලු ලිපි ලේඛනවලට රිසිට්පත් නිකුත්කිරීම අනිවාර්ය කරයි රාජ්ය පරිපාලන අමාත්යාංශය අමාත්යාංශ විසින් රාජ්ය ආයතන වෙත උපදෙස් දී ඇත්තේ, අතින් භාරදෙන සියලුම ලියකියවිලි මෙන්ම තැපෑලෙන් ලැබෙන ලියකියවිලි සඳහා
1 year ago Tags #ceylonwire ඇනහිට ඇති මහාපරිමාණ ව්යාපෘතිවලට 2026 අයවැයෙන් ප්රමුඛතාව ඇනහිට ඇති මහා පරිමාණ යටිතල පහසුකම් ව්යාපෘති සහ දේශීය වශෙයන් පවතින හිඟ මුදල් පියවීම සඳහා 2026 ජාතික අයවැය මඟින් ප්රමුඛතාව
1 year ago Tags #ceylonwire ප්රමාද වූ මහාපරිමාණ ව්යාපෘති 2027 දී අවසන් කරන්න තවත් රු.ට්රිලියන 1.4 ක් ප්රමාද වූ මහා පරිමාණ ව්යාපෘති ඒවායේ නියමිත කාල රාමු තුළ නිම කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එකේ ආදායම් බද්දට විශේෂ වරප්රසාදයක්ද? පසුගියදා කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා ප්රසිද්ධියට පත්කරන ලද මන්ත්රීවරුන්ගේ මාසික වැටුප් වාර්තාව අනුව සාමාන්ය ජනතාවගෙන් අය කරන
1 year ago Tags #ceylonwire හොර පාරෙන් රටට ගෙනා කුළුබඩු-රූපලාවන්ය ද්රව්ය-ඖෂධ තොගයක් ඩෙවිල්ස් තුඩුවෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්ය ද්රව්ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්රදේශයේදී නාවික