1 year ago Tags #ceylonwire නීතිපතිගේ තටු කපන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම නිර්දේශ කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා
1 year ago Tags #ceylonwire මාදුරුඔයට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් අද උදෑසන පුහුණු අභ්‍යාසයක් අතරතුර මාදුරු ඔය ජලාශයට කඩාවැටිණි.
1 year ago Tags #ceylonwire රෝනාල්ඩෝගේ පුතා පෘතුගාලයේ 15න් පහළ ජාතික කණ්ඩායමට තෝරාගනී 14 හැවිරිදි වැඩිමහල් පුත් ඩොස් සැන්ටොස් (ක්‍රිස්ටියානෝ ජූනියර්) පෘතුගාලයේ වයස අවුරුදු 15න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමට තෝරා ගැනීමෙන් රොනාල්ඩෝ උද්දාමයට
1 year ago Tags #ceylonwire මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කා පත්කිරීමට එරෙහිව ඇපැල් උසාවියෙන් නියෝගයක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.
1 year ago Tags #ceylonwire කොට්ටාවේදී පුද්ගලයකු ඝාතනය කෙරේ කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා කුඹුගොඩආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ කාදිනල් රොබට් ප්‍රෙවොස්ට් නව පාප්වහන්සේ ලෙස තේරීපත් වෙයි(වීඩියෝ) අමෙරිකා එක්සත් ජනපදයේ කාදිනල් රොබට් ප්‍රෙවොස්ට් බ්‍රහස්පතින්දා රෝමානු කතෝලික පල්ලියේ නව පාප්වහන්සේ සහ නායකයා ලෙස තේරී පත් වී ඇත. උන්වහන්සේ
1 year ago Tags #ceylonwire සිස්ටයින් දේවස්ථානයෙන් සුදු දුමාරයක් නිකුත්වේ – නව පාප්වහන්සේ කෙනෙක් තෝරාගනී නව පාප්වහන්සේ කෙනකු තෝරා පත්කර ගත් බව ලෝකයට දැනුම්දෙමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථානයෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. ශාන්ත පීතර දේවස්ථානයේ
1 year ago Tags #Cannes_Classics සුමිත්‍රාගේ ‘ගැහැණු ළමයි’ කෑන්ස් යයි ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ සම්මානනීය සිනමා නිර්මාණයක් වන, 1978දී නිෂ්පාදිත ගැහැණු ළමයි චිත්‍රපටය, ලබන සතියේ ආරම්භ වන 78 වැනි කෑන්ස් සිනමා
1 year ago Tags #ceylonwire ඇමෙරිකාව එක්ක කරපු සාකච්ඡාවලට මොකද උණේ? – රවී අහයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මෙරටට පැනවූ බදු සහ අමෙරිකාවට ගොස් සිටින මෙරට නියෝජිතයන් අතර සිදුකෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 year ago Tags #ceylonwire පාකිස්තානය ඉන්දියාවට පහර දෙයි ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන යුද උණුසුම මධ්‍යයේ පාකිස්තානය ඉන්දියාවේ ජම්මු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින්