1 year ago Tags #ceylonwire ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කර ඇත්තේ ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවකට -‘කජ්ජා’ ලක්ෂ 5කට සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සිදුවීම් හමුවේ මෙරට සිදුවන මනුෂ්‍ය ඝාතන පිළිබඳ විමර්ශනය කිරීමේදී රුපියල්
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කරන කෙටුම්පත පාර්ලිමේන්තුවට 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට සහ හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී
1 year ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප අනිවාර්යයෙන් අහෝසි කරන බවට ජනපති සහතික වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අනිවාර්යයෙන් අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා
1 year ago Tags #ceylonwire “බදු අඩුකර ගන්න අමෙරිකාවත් එක්ක තවමත් කිසිම ගිවිසුමක් ගහලා නෑ” – ජනපති කියයි ශ්‍රී ලංකාව මේ දක්වා ඇමරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු කරුණක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ හෝ කිසිදු ගිවිසුමකට අත්සන් කර නොමැති
1 year ago Tags #ceylonwire “වාහන ආනයනය නවත්තන්නෙ නෑ – බදු වැඩිකරන්නෙත් නෑ” – ජනපති සහතික වෙයි වාහන ආනයනය බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බවත් බදු වැඩිකිරීම් සැලසුම් කර නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද යළිත් තහවුරු
1 year ago Tags #ceylonwire රු.මිලියන 12ක කුෂ් ගංජා එක්ක ඉන්දියානුවෝ තුනක් කටුනායකදී කොටු රුපියල් මිලියන 12.16 ක් පමණ වටිනා ‘කුෂ්’ ගංජා තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්
1 year ago Tags #ceylonwire මහා බාධක පරයේ කොරල් වාර්තාගත ලෙස පහළ ගිහින් මහා බාධක පරයේ කොරල් ආවරණය විශාල ලෙස පහත වැටී ඇති බව නව වාර්තාවකට අනුව පෙනීගොස් තිබේ. මීට වසර 40ක පමණ
1 year ago Tags #ceylonwire විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් නම් බලවතුන්ව කළමනාකරණය කරගන්න පුළුවන් බව රවී පෙන්වාදෙයි පවතින අභියෝග හමුවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නම් විදේශ ප්‍රතිපත්තිය නියමිතව භාවිත කර කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire පොලිසියට එල්ලවන තර්ජන – දුරකථන ඇමතුම්වල සත්‍යතාව තහවුරු කිරීමෙන් පසු නීතිමය පියවර ගැනේ දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබුණු විට, එවැනි ඇමතුම්වල සත්‍යතාව තහවුරු කිරීමෙන් පසු පොලිසිය නීතිමය
1 year ago Tags #ceylonwire ආණ්ඩුව අපේ වරප්‍රසාද අහෝසි කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් – හිටපු ජනපති මහින්ද වත්මන් රජය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන්නේ සැබෑ ප්රතිපත්තියකට වඩා පළිගැනීමේ හැඟීමකින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. කොළඹ