
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය බාධාවකින් තොරව අඛණ්ඩව සිදුවන බවත් බදු වැඩිකිරීම් සැලසුම් කර නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද යළිත් තහවුරු කළේය.
“වාහන ආනයනය නතර කරන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැහැ” ඔහු පැවසීය.
“මේ වසරේ ඔබට වාහනයක් මිලදී ගන්න බැරිනම්, ලබන වසරේ ඔබට වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි සමහරු අසත්‍ය ප්‍රචාරය කරනවා අපි වාහන ආනයනය අත්හිටුවන්න යනවා කියලා. හැබැයි කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.”
ඇතැම් පුද්ගලයින් බොරු ප්‍රකාශ මගින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවට ජනාධිපතිවරයා චෝදනා කළ අතර, වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව සහතික කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart