
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාව මේ දක්වා ඇමරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු කරුණක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ හෝ කිසිදු ගිවිසුමකට අත්සන් කර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු පැවසුවේ, දෙපාර්ශ්වයම ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණ ඇතත්, අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.
කෙසේවෙතත්, සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස, තීරුබදු සියයට 44 සිට සියයට 20 දක්වා අඩුකළ බව ජනාධිපතිවරයා පැවසූ අතර එය ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වූ සාකච්ඡාවල වැදගත් ප්රතිඵලයක් බව ඔහු පැවැසීය.
මෙම සාකච්ඡා වෙනුවෙන් රජය ඉතාමත් දක්ෂ කණ්ඩායමක් සහභාගී කරවූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart