1 year ago Tags #ceylonwire ගාල්ල ධීවර වරායේ බෝට්ටු කිහිපයක් ගිනි ගනී ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කිහිපයක විශාල ගින්නක් හටගෙන තිබේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව,
1 year ago Tags #ceylonwire තුවක්කු ලයිසන් දෙන්න අලුත් විදිහක් හදනවලු ගිනි අවි බලපත්‍ර නැවත නිකුත් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. නිවැරදි වාර්තා සහතික කිරීම සහ
1 year ago Tags #ceylonwire ලංකාවට ආවේණික කොටින් බෝ කරන්න සත්වෝද්‍යානයෙන් සැලසුමක් මෙරටට ආවේණික ශ්‍රී ලාංකික කොටින් සංරක්ෂණය කිරීම සඳහා ජාතික වැඩසටහනක් නිර්මාණය කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට
1 year ago Tags #ceylonwire ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යන බව රවී කියයි වත්මන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බොරු පොරොන්දු ලබා දුන්න ද එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වර්ජනයක නීති විරෝධී වෛද්‍ය මාරුවීම් සහ පත්වීම් ලැයිස්තු ආශ්රිත ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අසමත් වුවහොත් හෙට (11) දිවයින පුරා වෘත්තීය
1 year ago Tags #ceylonwire වෙළෙඳ බර අනුව ලංකාවට අමෙරිකාවෙන් වදින තීරුබද්ද 28.8%ක් ? දින 90ක විරාමයකින් පසු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවන ලද සාමාන්‍ය තීරුබදු ප්‍රමාණය වෙළඳ-බරිත පදනම මත ගණනය
1 year ago Tags #ceylonwire මේ රජය ආපු දවසේ ඉඳන් අල්ලපු තුවක්කු ලිස්ට් එක මෙන්න වත්මන් රජය පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ආයුධ අත්අඩංගුවට ගැනීම් සහ මිනීමැරුම්, මිනීමැරීමට
1 year ago Tags #ceylonwire පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක ප්‍රතිසංස්කරණය කරන්න කැබිනට් අනුමැතිය පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ රුපියල් මිලියන 425ක ඇස්තමේන්තුගත වියදමකින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙම අරමුදල්
1 year ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති දයා ලංකාපුර ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර නම් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
1 year ago Tags #ceylonwire ජනපති සැප්තැම්බරයේ රට සංචාර දෙකකට සැරසෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන් එකක් නිව්යෝර්ක් හි පැවැත්වෙන