1 year ago Tags #ceylonwire සංගීතේ රණ්ඩුවකට බොරලැස්ගමුවේ වෙඩි පත්තු වෙයි – තරුණයෙක් මිය ගිහින් බොරලැස්ගමුව, මාලනි බුලත්සිංහල මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව
1 year ago Tags #ceylonwire මිඩියාවලින් කියන ඔක්කොම ඇත්ත ලෝකෙ සිද්ධවෙන්නෙ නෑ – රවී කියයි ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරන සියල්ල සැබෑ ලෝකයේ සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
1 year ago Tags #ceylonwire රනිල්ට බරපතළ නැතිලු-ජාතික රෝහල කියයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව කොළඹ ජාතික රෝහල තහවුරු කර තිබේ. කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය
1 year ago Tags #ceylonwire වැඩි මිලට ආහාර විකිණූ කොළඹ ෆිල්ම් හෝල් තුනක් වටළයි සලකුණු කළ මිලට වඩා වැඩි මිලකට නිෂ්පාදන අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි මත, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කොළඹ සිනමා ශාලා
1 year ago Tags #ceylonwire ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය තවත් ඉහළ යයි පොලී අනුපාත ලිහිල් වීමත් සමඟ පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ යෑම නිසා, 2025 ජුනි මාසයේදී ක්‍රෙඩිට් කාඩ් හිඟ ශේෂයන් රුපියල් බිලියන 160.9ක්
1 year ago Tags #ceylonwire දේශපාලකයෝ කියන දේවල්වල තියෙන ඇත්ත ජනතාවට කියන එක ජනමාධ්‍යවල වගකීමක් – රවී දේශපාලනඥයින් පවසන සැබෑ දේ ජනතාවට පැවසීම ජනමාධ්‍ය සතු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
1 year ago Tags #ATR_FT-IR ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක ක්ෂුද්‍ර ප්ලාස්ටික් – අධ්‍යයනයකින් හෙළිවෙයි මෙරට ඇති රූපලාවන්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක ක්ෂුද්‍ර ප්ලාස්ටික්, පොලිඑතිලීන් (PE) සහ පොලිප්‍රොපිලීන් (PP) අඩංගු බව පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කරන
1 year ago Tags #ceylonwire වර්ජනය නිසා තැපෑලේ පාඩුව රුපියල් මිලියන 100 පනී මධ්‍යම තැපැල් හුවමාරුවේ එකතු වූ තැපැල් භාණ්ඩ හමුදා බස් රථ භාවිතයෙන් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර
1 year ago Tags #ceylonwire ගල් අඟුරු සමාගමේ සභාපති ඉල්ලා අස්වුණා කියලා වගකීමෙන් ගැලවෙන්න බැහැ – පුබුදු ජයගොඩ විපක්ෂය සමග සබඳතා ඇති ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්, ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පමණක්
1 year ago Tags #ceylonwire සාලිය පීරිස්ගේ ‘රුබිකන්’ කතාවට ඇමැති බිමල් උත්තර දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය