1 year ago Tags #ceylonwire ලංකාව විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ පසුපසට යයි හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය 2025 නවතම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානය දක්වා පහත
1 year ago Tags #BYD අගෝස්තු මාසයේ මෝටර් රථ ලියාපදිංචිය 38,000 පැනලා මෙරට මෝටර් රථ ලියාපදිංචිය 2019 වසරේ පැවති ලියාපදිංචි සංඛ්‍යා අභිබවා යමින් අගෝස්තු මාසයේදී 38,000 ඉක්මවා ගොස් තිබේ. කැපිටල් එලායන්ස් ලිමිටඩ්
1 year ago Tags #ceylonwire ලංගමට ඉක්මණින්ම කාන්තා බස් රියදුරෝ සහ කොන්දොස්තරවරියෝ ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවයට කාන්තා රියැදුරන් සහ රිය සහායකවරියන් ඉක්මණින් බඳවාගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඔහු
1 year ago Tags #ceylonwire දියණිය ඝාතනය කළ බ්‍රිතාන්‍ය වංශාධිපතිනියකට සහ සහකරුට වසර 14ක සිර දඬුවමක් වංශාධිපති පවුලක බ්‍රිතාන්‍ය කාන්තාවකට සහ ඇගේ සහකරුට තම අලුත උපන් දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවම් නියම කර
1 year ago Tags #ceylonwire හම්බකරපු විදිහ කියාගන්න බැරි විමල්ගේ රු.මිලියන 75ක වත්කම් නඩුවේ සාක්කි ඇසීම ඔක්තෝබර් 22දා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු
1 year ago Tags #ceylonwire ‘සැකකාර රනිල්ට’ CID එක උසාවියේදී ‘ගරු’ කියලා – මහේස්ත්‍රාත්ගෙන් අවවාද සැකකරුවකුට ගරු යනුවෙන් පැවසීම සම්බන්ධයෙන් කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාදයක් කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ
1 year ago Tags #ceylonwire නුවන් ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයට පැමිණේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ICC පිරිමි T20I පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර
1 year ago Tags #ceylonwire ලංකාවේ සංචාරක කර්මාන්තය ඉන්දියානු විවාහ වෙළඳපොළ වැඩි කරගන්න හදයි වර්ධනය වන ඉන්දියානු විවාහ වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගෙන ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සුඛෝපභෝගී විවාහ සංදර්ශන ඉන්දියාව පුර
1 year ago Tags #ceylonwire RTI එක යටතේ ජනපතිගේ සංචාරක වියදම් ගැන තොරතුරු නොදීපු එකට යූ ටියුබ්කරුවකුගෙන් අභියාචනයක් පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීය වශයෙන් සිදු කළ සංචාර සහ නවාතැන් වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්
1 year ago Tags #ceylonwire මූල්‍ය ආරවුල් විසඳන්න විශේෂ සමථ මණ්ඩල මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා