1 year ago Tags #Allianz_Lanka පතිරගේ ගේ සොෆ්ට්ලොජික් ලයිෆ් අලියාන්ස් ලයිෆ් එකත් මිලට ගනී ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නියාමන අනුමැතිය ලැබීමෙන් පසු, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්
1 year ago Tags #ceylonwire ජනපති කච්චතිව් ගැන කියපු කතාවේ කිසිම වැරද්දක් නැති බව රවී කියයි කච්චතිව් දූපත සහ එහි අයිතිය පදනම් කර ගනිමින් ඉන්දියාවෙන් වරින්වර එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #2025_අයවැය කැසිනෝවලට යන ලංකාවේ අයගේ ටිකට් එකේ ගාණ ඩබල් කරලා ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා අය කරන බද්ද වැඩි කිරීමට සහ දේශීය පුද්ගලයන් සඳහා කැසිනෝ ප්‍රවේශ ගාස්තුව දෙගුණ කිරීමට 2025
1 year ago Tags #ceylonwire ‘නාවික බුද්ධි අංශෙන්’ ඇවිත් ඊරියගම ගෙයක් කොල්ලකාලා පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් එම නිවසේ තිබූ රුපියල් 469,000ක් වටිනා රන් ආභරණ හා දේපොළ සොරාගත් බව කියන
1 year ago Tags #ceylonwire හෙරොයින් එක්ක අලව්වේදී චීවරධාරියෙක් අල්ලයි-‘නේවි දිනේෂ්’ගේ කුඩු ජාලයට සම්බන්ධයිලු අලව්ව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් භික්ෂුවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire විනිසුරු රුචිර පල්ලියගුරුගේ ගේ ඔලුවට බෝලෙ වැදිලා-තරගය නතර කරයි(වීඩියෝ) ඩුබායි හිදී පැවති ආසියානු කුසලාන A කාණ්ඩයේ පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය අතරතුර, ක්‍රීඩා පිටියේ පන්දු රකින්නෙකු
1 year ago Tags #ceylonwire ලංකාව විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ පසුපසට යයි හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය 2025 නවතම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානය දක්වා පහත
1 year ago Tags #BYD අගෝස්තු මාසයේ මෝටර් රථ ලියාපදිංචිය 38,000 පැනලා මෙරට මෝටර් රථ ලියාපදිංචිය 2019 වසරේ පැවති ලියාපදිංචි සංඛ්‍යා අභිබවා යමින් අගෝස්තු මාසයේදී 38,000 ඉක්මවා ගොස් තිබේ. කැපිටල් එලායන්ස් ලිමිටඩ්
1 year ago Tags #ceylonwire ලංගමට ඉක්මණින්ම කාන්තා බස් රියදුරෝ සහ කොන්දොස්තරවරියෝ ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවයට කාන්තා රියැදුරන් සහ රිය සහායකවරියන් ඉක්මණින් බඳවාගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඔහු
1 year ago Tags #ceylonwire දියණිය ඝාතනය කළ බ්‍රිතාන්‍ය වංශාධිපතිනියකට සහ සහකරුට වසර 14ක සිර දඬුවමක් වංශාධිපති පවුලක බ්‍රිතාන්‍ය කාන්තාවකට සහ ඇගේ සහකරුට තම අලුත උපන් දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවම් නියම කර