1 year ago Tags #ceylonwire රයිගම්පුර කර්මාන්ත කලාප ව්‍යාපෘතිය කඩිනම් කෙරේ කාර්මීකරණය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම සඳහා ඇනහිට තිබෙන රයිගම්පුර හරිත කර්මාන්ත කලාපය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බව
1 year ago Tags #ceylonwire 1993දී සිදුවූ මිනීමැරුමකට 80 හැවිරිදි කාන්තාවකට ලබාදුන් මරණ දඬුවම ඇපැල් උසාවිය අවලංගු කරයි 1993 දී සිදුකරන ලද මිනීමැරුමක් සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණය 80 හැවිරිදි කාන්තාවකට නියම කරන ලද වරදකරු කිරීම සහ මරණ දඬුවම අභියාචනාධිකරණය
1 year ago Tags #ceylonwire ආරුක්කු නවය පාලම රෑටත් බලන්න චාන්ස් එක – දැන් ලයිටුත් දාලා මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ සහයෝගයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ඇල්ල සහ ආරුක්කු නවයේ පාලම දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ෂණය වැඩිකිරීම අරමුණු
1 year ago Tags #ceylonwire ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 16 දක්වා අඩුකිරීමේ තීරණයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සිදුකරන ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් ලෙස එක්සත් රාජධානියේ සියලුම මැතිවරණවලදී වයස අවුරුදු 16 සහ 17 පසුවන දරුවන්ට ඡන්දය ප්‍රකාශ
1 year ago Tags #ceylonwire එයාපෝට් කිට්ටුව සරුංගල් යැව්වොත් වැඩ වරදියි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම විසින් රටේ අන්තර්ජාතික ගුවන්තොටුපොළවල් ආසන්නයේ සරුංගල් පියාසර කරවීමට එරෙහිව අනතුරු ඇඟවීමක් නිකුත්
1 year ago Tags #ceylonwire චන්ද්‍රසේනගේ කුණකට හරීන් පැටළෙයි හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිට ඇත. ඒ ,ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයක්
1 year ago Tags #ceylonwire දුම්රිය ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය දෙහිවලින් පටන්ගනී ජනාකීර්ණ ස්ථානයක් වන දෙහිවල දුම්රිය ස්ථානයේ පවතින අනාරක්ෂිත තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වට තාප්පය දිගු කිරීම, දුම්රිය මගීන්ට අත්‍යවශ්‍ය යටිතල
1 year ago Tags # ඔක්ස්ෆර්ඩ් පැයට කි.මි. 38ක වේගෙන් ගියාට එමා වොට්සන්ගේ ලයිෂන් එක මාස හයකට තනනම් කරයි සුප්‍රකට හැරී පොටර් කතා මාලාවේ එන හමයිනි ග්‍රේන්ජර් නමැති චරිතය හරහා ලොව පුරා ජනාදරයට පත්ව සිටින එමා වොට්සන්ට මාස හයක
1 year ago Tags #ceylonwire නීතිවිරෝධී වැඩ කරන විදේශිකයන්ටත් ලංකාවේදී දැඩි දඬුවම් දෙන බව ඇමැති කියයි මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වන සියලුම පුද්ගලයන් මෙරට ද, විදේශික ද යන භේදයකින් තොරව අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව
1 year ago Tags #ceylonwire ලංකාවට එන විදේශිකයන්ට එයාපෝට් එකෙන්ම ඩ්‍රයිවින් ලයිෂන් එක ගන්න චාන්ස් එක දෙයි කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන විදේශීය අමුත්තන්ට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා