1 year ago Tags #ceylonwire බොළඳ කතා කියන්නේ නැතුව රට දියුණු කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න – රවී ආණ්ඩුවට කියයි වත්මන් ආණ්ඩුව මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ බොළඳ ප්‍රකාශ සිදු කිරීම වෙනුවට රට දියුණු කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම
1 year ago Tags #ceylonwire ඉන්දීය ඔත්තු සේවයක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා සිරිසේනට කෝල් කරලා තියෙන්නේ සජින් වාස්ලු | CID එකෙන් ගෙන්නයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන අද(08) පෙරවරුවේ අපරාධ
1 year ago Tags #ceylonwire ශානි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම විභාගයට අවසර 2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ තවත් හිටපු නිලධාරීන් දෙදෙනෙකු ඔවුන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන
1 year ago Tags #ceylonwire මහින්ද වෙනුවෙන් භික්ෂුවක් තංගල්ලේ උපවාසයක් අරඹයි(වීඩියෝ) රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත්කර ඇති බව පවසමින්, ඊට විරෝධය පළකරමින් රතුපස්වල තෙරිපහල සිරිධම්ම නම් භික්ෂුව අද
1 year ago Tags #ceylonwire විරෝධතා ‘පච’වූ පසු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි ගහන මැෂින් සවිකරයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ පැමිණිමේ හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදුකිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන්
1 year ago Tags #ceylonwire LGBTQ සංචාරක ව්‍යාපාරය ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලියුම ගැහුවේ දේශපාලන බලධාරීන්ගෙන් විමසීමකින් තොරව බව අගමැතිනිය හෙළිකරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයෙන් පසුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire රත්මලාන ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට රුපියල් බිලියන 3ක කොන්ත්‍රාත්තුව ප්රදානය කෙරේ රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019-09-17 වන දින පැවති අමාත්‍ය
1 year ago Tags #ceylonwire ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම නිල වශයෙන් වැඩ ආරම්භ කරයි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පෞද්) සමාගම අද නිල වශයෙන් පරිපාලන මෙහෙයුම් ආරම්භ කළ අතර, එය ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය
1 year ago Tags #ceylonwire ඩ්‍රයිවින් ලයිෂන් මුද්‍රණයේදී සිදුකළ දැවැන්ත වංචාවක් හෙළිවේ | ආයෙත් කොම්පැණිවලට නෑ | RMV එක මුද්‍රණයට ලෑස්ති වෙයි දශක දෙකකට වැඩි කාලයක් තනි පෞද්ගලික සමාගමක් විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී දැවැන්ත වංචාවක් අනාවරණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය
1 year ago Tags #ceylonwire සංචාරකයන් ගෙනයන ටුක්-ටුක් රියදුරන්ට රජයෙන් විශේෂ පුහුණුවක් රජය විසින් මෙහෙයවන ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ, සංචාරකයන් සමඟ කටයුතු කිරීමේදී, ආචාරධර්ම වැඩිදියුණු කිරීම සඳහා ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන්