
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ප්රමාදයි – කොන්ත්රාත්කරු රු. මිලියන 4,227ක් වන්දි ඉල්ලලා
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් ප්රමාදය හේතුවෙන් එහි කොන්ත්රාත්කරුට රුපියල් මිලියන 4,227ක් වන්දි වශයෙන් ඉල්ලා සිටීමට හැකි වී ඇති









