10 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය එක්ක ලංකාවේ කෙනෙක් මැලේසියාවේ දී අල්ලයි මැලේසියාවේ බුකිට් ටැම්බුන් හි සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. එරට ප්රවෘත්ති
10 months ago Tags #ceylonwire කුඩුත් එක්ක කතක් ගල්කිස්සෙන් අල්ලයි රුපියල් 500,000 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
10 months ago Tags #ceylonwire අපරාධ නඩු පෝලිමේ – නීතිපතිට වැඩේ ගෙනියන්න සෙට් එක නෑ – කවුද මේ කකුළෙන් අදින්නේ? නිලධාරීන්ගේ දැඩි හිඟයකට මුහුණ දී සිටින නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතිරේක පත්වීම් සඳහා කළ විධිමත් ඉල්ලීමකට, රාජ්‍ය සේවා කොමිෂන් සභාව මාස
10 months ago Tags #ceylonwire තුම්මුල්ලේ හදන්න යන තට්ටු 40 ගොඩනැගිල්ලට නඩුවක් වැටෙයි හැව්ලොක් පාරේ උස් නේවාසික මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පෞද්ගලික) සමාගමට ලබා දී ඇති මූලික සැලසුම් අවසරය
10 months ago Tags #ceylonwire නුවර පෙරහැරේ නටපු ග්‍රාමසේවක නෝනාට ජනපතිගෙන් සහතිකයක් මහනුවර ඇසළ පෙරහැරේ නර්තන ශිල්පිනියක ලෙස සම්මාන ලැබූ එකම නර්තන ශිල්පිනිය ග්‍රාම සේවා නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ ලෙස වාර්තා
10 months ago Tags #ceylonwire කටුනායක ගුවන්තොටේ තදබදයක් – සමහරුන්ට තව පොඩ්ඩෙන් ප්ලේන් එකත් මිස් වෙනවලු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ඊයේ රාත්‍රියේ දැඩි තදබදයක් පැවති බවට මගීන් පැමිණිලි කර තිබේ. පරීක්ෂා කිරීමේ කවුන්ටර සහ ආගමන විගමන කවුන්ටර
10 months ago Tags #ceylonwire එජා මානව හිමිකම් ලොක්කාට ටොක්කක් අනින්න ලංකාවේ නීතිපති ලෑස්ති වෙයි නීතිපති කාර්යාලය යුක්තියට ඇති ප්‍රධාන බාධාවක් ලෙස හඳුන්වමින් සහ ස්වාධීන නඩු පවරන අධිකාරියක අවශ්‍යතාව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
10 months ago Tags #ceylonwire ගෝඨා ඇවන්ට් ගාඩ් එකට දීපු පෞද්ගලික නැව් ආරක්ෂා කිරීමේ වැඩේ අනුර ආපසු නාවික හමුදාවට බාරදෙයි ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වන වෙළඳ යාත්‍රාවල ආරක්ෂාව සහතික කිරීමට විදේශීය පෞද්ගලික සමුද්‍ර ආරක්ෂක සමාගම්වලට ආරක්ෂක සේවා සැපයීමේ බලතල
10 months ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ වැඩ වෙනුවෙන් ලංකාව ඩොලර් මිලියන 500ක් යුවාන්වලින් ණයට ගන්න සැරසෙයි චීන එක්සිම් (EXIM) බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන රෙන්මින්බි (RMB) ණයට ගැනීමට සහ දිගු කලක් ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී
10 months ago Tags #ceylonwire ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරීමට සූදානම් වේ!-ටෙන්ඩර් කේස් එකක්ලු 2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන