10 months ago Tags #ceylonwire රනිල්ට ඇප ඉකුත් සිකුරාදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප නියම කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර
10 months ago Tags #ceylonwire රනිල්ගේ ආධාරකරුවෝ පොලිස් නිලධාරියෙක්ගේ ඔළුව පළති මීට සුළු වේලාවකට පෙර කොළඹ අධිකරණ පරිශ්‍රය අසලදී විපක්ෂ ආධාරකරුවකු විසින් විසි කළ බව කියන වස්තුවක් පොලිස් නිලධාරියෙකුට වැදීමෙන් තුවාල
10 months ago Tags #ceylonwire ශෂීන්ද්‍රට අදත් ඇප නෑ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අගෝස්තු 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
10 months ago Tags #ceylonwire ලංකාවේ පළමු රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවි වැඩ බාරගනී නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස තේරී පත්වූ සසිදේවි ජලදීපන් අද නිල වශයෙන් එම ධූරයේ වැඩ භාරගත්තාය. ඇය මෙම තනතුරට පත් පළමු
10 months ago Tags #ceylonwire කුණුවෙච්ච රටඉඳි කිලෝ 3,620ක් වත්තලින් අල්ලයි පාරිභෝගික කටයුතු අධිකාරිය වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වටළා විකිණීම සඳහා ගබඩා කර තිබූ කල් ඉකුත් වූ රටඉඳි කිලෝග්‍රෑම් 3,620 ක් අත්අඩංගුවට
10 months ago Tags #ceylonwire පුංචි ආණ්ඩුවලට බර වාහන පළාත් පාලන ආයතන වලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදි ගැනිමට රජය තීරණය කර තිබේ. ග්‍රාමිය සංවර්ධනය සදහා අවශ්‍ය බැකෝ වැනි
10 months ago Tags #ceylonwire රනිල්ට අස්ගිරි මහා නාහිමියන්ගෙන් ආශිර්වාද එක්සත් ජාතික පක්ෂයේ (UNP) සාමාජිකයෝ පිරිසක් අද (26) උදෑසන අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන
10 months ago Tags #ceylonwire රටට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් ආයෝජන බව රවී කියයි මේ මොහොතේ සිදු විය යුතු වන්නේ වැඩි වශයෙන් රටට ආයෝජන ගලා ඒම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
10 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් යළි ඇරැඹේ – අස්ථි කොටස් 150ක් දැනට සොයාගෙන චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතුවල තෙවැනි අදියරේ තෙවැනි කොටස ඊයේ ආරම්භ විය. එම කැණීම්වල තුන්වන අදියර සඳහා අධිකරණය දින 45ක
10 months ago Tags #ceylonwire රනිල් නිදහස් කරගන්න එජාපය අමෙරිකාව, චීනය සහ ඉන්දියාව පස්සේ යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ඒ සඳහා