10 months ago Tags #ceylonwire හොර වෙබ්සයිට් ගැන බැංකුවලින් අනතුරු ඇඟවීමක් නිල බැංකු ද්වාර අනුකරණය කරමින් පෞද්ගලික සහ මූල්‍ය තොරතුරු සොරකම් කරන වංචනික වෙබ් අඩවි පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස මෙරට බැංකු
10 months ago Tags #ceylonwire රනිලුත් ගෑවුණු අනුලා සෑය ගැන කතාව දුරදිග යන ලකුණු මිහින්තලේ දිග්ගල ඓතිහාසික අනුලා සෑය පුද්ගලයකුට භාර දීම හෝ විහාරාධිපතිවරයකු පත් කිරීම නුසුදුසු බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ. එම
10 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගේ වත්කම් ගැන විමර්ශන ඇරැඹේ ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය
10 months ago Tags #ceylonwire ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
10 months ago Tags #ceylonwire නිමල් ලාන්සා රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු අද උදෑසන කොච්චිකඩේ පොලීසියට භාරවිය.
10 months ago Tags #ceylonwire රනිල්ගේ ලෙඩ හදිස්සියේ හොඳවෙලා – ජාතික රෝහලින් පිටව යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලින් පිටව ගොස් තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රනිල් වික්‍රමසිංහ අද උදෑසන සාමාන්‍ය
10 months ago Tags #ceylonwire මහ බැංකුව රු.2000 නව නෝට්ටුව නිකුත්කරයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති
10 months ago Tags #ceylonwire ලංකාවේ කණ්ඩායමක් පළමු වරට අලුත් මදුරු විශේෂයක් සොයාගනී දේශීය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට දුර්ලභ මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ. එම මදුරු විශේෂය වන්නේ Culex (Lophoceraomyia) cinctellusය. මෙම සොයා
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධානියාට ග්ලෝබල් ෆයිනෑන්ස් ‘A’ ශ්‍රේණිය පිරිනමයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට ග්ලෝබල් ෆිනෑන්ස් හි 2025 මහ බැංකු වාර්තාවල ඉහළම “A” ශ්‍රේණියක් පිරිනමා ඇති අතර,
10 months ago Tags #ceylonwire රතන හිමි රිමාන්ඩ් බන්ධනාගාරයට වඩම්මවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමෙන් පසු සැප්තැම්බර් 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත