10 months ago Tags #ceylonwire නඩු ප්‍රමාදයට විසඳුමක් | අලුතින් රස පරීක්ෂකලා 26ක් බඳවා ගැනේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ආණ්ඩුවේ රස
10 months ago Tags #ceylonwire නීතිපතිට එරෙහිව අද ‘මහජන විරෝධතාවක්’ | නීතිපති රැකගන්නත් ලොයර්ස්ලා සෙට් එකක් අද අලුත්කඩේට නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබේ. මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක්
10 months ago Tags #ceylonwire ඡන්දෙත් එක්ක එන ප්රචණ්ඩ ක්‍රියා ගැන බංග්ලාදේශයට රතු එළියක් එළඹෙන මහමැතිවරණය හමුවේ රට තුළ ගිනි අවි ආශ්රිත ආශ්රිත ප්රචණ්ඩත්වයේ සැලකිව යුතු වැඩිවීමක් පිළිබඳ ආරක්ෂක විශේෂඥයින් කණස්සල්ල පළ කර තිබේ.
10 months ago Tags #ceylonwire අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දැරීම පිළිබඳ අධිකරණ සේවා සංගමයෙන් නිවේදනයක් | අධිකරණයට අපහාස කිරීම වරදක් බවත් කියයි අසත්‍ය හා පදනම් විරහිත විවේචන සමාජගත කිරීමෙන් ජනතාවට අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමත්, නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමෙන් අධිකරණයේ
10 months ago Tags #ceylonwire හදිස්සියේ නන්දනගේ දේහය ආදාහනය නොකර භූමිදානය කරයි | හේතුව සැකයක් | සහෝදරිය වීඩියෝවක් ගැන තොරතුරු හෙළිකරයි(වීඩියෝ) හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ මරණය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති අතර, ඔහුගේ පවුලේ අය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ සැලසෙන
10 months ago Tags #ceylonwire එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉන්දියාවේදී ඉහළ පිළිගැනීමක් ඉන්දියාවට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පැය තුනක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
10 months ago Tags #ceylonwire ලංකාවේ ශෝබිනි රුසියාවේ පුටින්ට අක්තපත්‍ර බාරදෙයි රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මොස්කව්හි ක්‍රෙම්ලින් මාලිගයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වා තිබේ.
10 months ago Tags #ceylonwire බේස්ලයින් පාර තවත් දික්කරයි බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක්
10 months ago Tags #ceylonwire “සියලුම තීරණ ජනප්‍රිය නෑ – නීතිපතිගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” | නීතිඥ සංගමය නීතිපති වෙනුවෙන් පෙරට එයි නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය
10 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ හෙදියෝ 1000ක් ඊශ්‍රායලයට යවන්න ප්ලෑන් කරයි 2026 දී ඊශ්‍රායලයට ගෘහ මූලික හෙද රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 1,000ක් යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර