9 months ago Tags #ceylonwire දිල්ලි විශ්වවිද්‍යාලය හරිනිට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්න යයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් මැද භාගයේ ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සංචාරයේදී ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට දිල්ලි
9 months ago Tags #ceylonwire පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය ජනපති ඇතින් ඇරැඹේ(වීඩියෝ) පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද (15) උදෑසන නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර
9 months ago Tags #ceylonwire හොරෙන් විකුණන්න ගෙනා රට අරක්කු බෝතල් තොගයක් මෝදරින් මාට්ටු නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව මෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන්
9 months ago Tags #ceylonwire නේපාල අරගලයෙන් පසු ලුම්බිණි පුදබිම වන්දනාකරුවන්ට යළි විවෘත කර ලෝකවාසී වන්දනාකරුවන් වෙනුවෙන් නේපාලයේ ලුම්බිණි පුදබිම යළි විවෘත කර තිබේ. ඒ, ඉකුත් සතියේ නේපාලයේ උද්ගත වු මහජන විරෝධතා සහ කැළඹීම්
9 months ago Tags #ceylonwire ගල් රට යැවිල්ලේ අවුලක් – පෙළක් කැමතියි – පෙළක් අකමැතියි රළු මැණික් අපනයනය සඳහා අවසර ලබා දෙමින් මෑතකදී හඳුන්වා දුන් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් මැණික් කර්මාන්තයේ පිරිස දෙආකාරයක අදහස් දක්වන බව
9 months ago Tags #ceylonwire ලෝකයට අලුත් මීටර් 100 ශුරයෝ දෙදෙනෙක් බිහිවෙයි ටෝකියෝ හි පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන්-වුඩන් සහ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විස්මයජනක පෙරළිකාර ජයග්‍රහණ ලබාගනිමින් නව ගෝලීය
9 months ago Tags #ceylonwire සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටුගෑ තරුණියක් අත්අඩංගුවට තිබේ. පොලිසිය පැවසුවේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් එලෙස අත්අඩංගුවට ගෙන
9 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ අපරාධකරුවන්ගේ දේශපාලකයන්ගේ රු.කෝටි 500ක වත්කම් අත්හිටුවලා මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ දී සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයා ගන්නා ලද රුපියල් කෝටි 500
9 months ago Tags #ceylonwire ජයග්රහණයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්ථානයට අතට අත දීම ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් ඊයේ ජයගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සිය ප්‍රතිවාදීන් හමුවේ සිදුකළ ක්‍රියාවක් ක්‍රිකට් ලෝලීන්ගේ විවේචනයට
9 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකින් තුවාල ලබයි ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් අනතුරකින් තුවාල ලබා තිබේ. ඒ අනුව, ඔහු මඩකලපුව ශික්ෂණ