9 months ago Tags #ceylonwire මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් අත්අඩංගුවට මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
9 months ago Tags #ceylonwire සතොස පාඩුව රු.බිලියන 24ක් – සැපයුම්කරුවෝ බඩු දෙන්නේ අනිත් අයට බෙදලා ඉවර වෙලාලු ඉකුත් වසර කිහිපය තුළ ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණ වී ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර
9 months ago Tags #ceylonwire විපක්ෂේ ඉඳන් කියන කතා ආණ්ඩුවක් ගත්තහම කරන්න අමාරුයි – රවී කියයි ආණ්ඩුවට පිඩනයක් එල්ල කිරීමට වඩා විපක්ෂය සිදු කළ යුත්තේ එකට එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
9 months ago Tags #ceylonwire ගෙවල් ගිනිගත්තා කියා ‘වියත්පුරෙන්’ අඩුවට ගෙවල් ගත්තු හිටපු මැති ඇමැති ලැයිස්තුව මෙන්න වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළින් ලබා දී තිබූ සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින්
9 months ago Tags #ceylonwire අපහාස කළ බව පවසමින් රු.බිලියනයක වන්දියක් ඉල්ලා නාමල් වටගලට එන්තරවාසියක් යවයි තමාට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
9 months ago Tags #ceylonwire ආරක්ෂක නි.ඇමැතිට විශ්වාසභංගයක් ගෙනැත් සජබ ඇනගත් හැටි කථානායක කියාදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එය වර්තමාන ආකාරයෙන් පිළිගත
9 months ago Tags #ceylonwire දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි හදිස්සියේ මැරුණේ කොහොමද? මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි (24) නමැති එක්දරු මවක් වන සිය
9 months ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය දැන්ම අහෝසි කරන්න අපි සූදානම් නෑ – කැබිනට් ප්‍රකාශක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මේ මොහොතේ සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
9 months ago Tags #ceylonwire ප්‍රංශයේ නව අගමැති ලෙස 39 හැවිරිදි සෙබස්තියන් ලෙකෝර්නු නම්කරයි – අවුරුද්දක් ඇතුළත හතරවැනියා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රංශයේ නව අගමැති ලෙස නම්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වසරක්
9 months ago Tags #CAA සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරුවලට දේශපාලන පත්වීම් දී ඇති බවට චෝදනා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) ඉහළ තනතුරු දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස දූෂණ විරෝධී බලකාය ඊයේ (8) රජයෙන් ඉල්ලා සිටියේය. පසුගිය