8 months ago Tags #ceylonwire ඇමැති කුමාරගේ නඩුව ප්‍රමාද වෙන හැඩ 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නියෝජනයක් ලබා දීම
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ගැන ජිනිවා මානව හිමිකම් කොමිසමට ගෙනා නව යෝජනාවට රටවල් 22ක් සම-අනුග්‍රහය දක්වයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වරම දීර්ඝ කිරීම
8 months ago Tags #ceylonwire සැකසහිත මුදල් ගනුදෙනු රැසක් ගැන මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය රටවල් කීපයකින් තොරතුරු ඉල්ලයි 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බුද්ධි තොරතුරු
8 months ago Tags #ceylonwire ෂොපින් බෑග්වලට රු.10ක අවම මිලක් පනවන්නැයි ඉල්ලීමක් සියලුම ප්ලාස්ටික් ෂොපින් බෑග් සඳහා රු. 10ක අවම මිලක් පනවන ලෙස සීරෝප්ලාස්ටික් ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී. ඔවුන් මෙම ඉල්ලීම සිදුකරන්නේ
8 months ago Tags #ceylonwire රජයේ නිලධාරීන්ට මේ අයවැයෙනුත් ඩියුටි ෆ්‍රී වාහන නෑ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිකුත් කරන තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉදිරි අයවැයේදී නැවත ලබා දීමට ඉඩක් නොමැති බව වාර්තා
8 months ago Tags #ceylonwire තලේබාන් විදේශ අමාත්‍යවරයා පළමුවරට ඉන්දියාවේ සංචාරයක ඇෆ්ගනිස්ථානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි මේ මාසයේ ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යාංශය AFP පුවත් සේවය වෙත තහවුරු
8 months ago Tags #ceylonwire අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ වැඩ ආරම්භ කෙරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු රජය පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බව ‘සිළුමිණ’ වාර්තා කරයි. එම වාර්තාවට අනුව
8 months ago Tags #ceylonwire ජනපතිට අපහාස වන ෆේස්බුක් පෝස්ට් එකක් නිසා 51 හැවිරිදි පුද්ගලයෙක්ට මරණ දඬුවම ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස කරන සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය කරන බවට සැළකෙන ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් එරට අධිකරණයක් 51 හැවිරිදි
8 months ago Tags #ceylonwire ‘බෙලිඅත්තේ සනා’ ගැන කියපු කතාවට තංගල්ල පොලිසියට එන්නැයි විමල්ට දැනුම්දෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෙට තංගල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත. ‘බෙලිඅත්තේ සනා’ නමැත්තකු පිළිබඳව ජනමාධ්‍ය වෙත
8 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් එක්ක අල්ලයි කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ බියගම දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ග්‍රෑම්