8 months ago Tags #ceylonwire ලංවිම ‘අකුරට වැඩ’ මැද මහා වැස්ස නිසා රටපුරා විදුලිය බිඳවැටීම් 30,000ක් වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
8 months ago Tags #ceylonwire මහනුවර ජාතික රෝහලේ පිළිකා වාට්ටු පිරෙයි | දිනකට නව රෝගියෝ 5ක් ලියාපදිංචි වෙනවා මහනුවර ජාතික රෝහලට මෙම වසර තුළ ඇතුළත් වූ නවක පිළිකා රෝගීන් සංඛ්‍යාව 4170 ක් බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
8 months ago Tags #ceylonwire දිය කැපීමේ උත්සවයට බෝට්ටු දෙන්න නාවික හමුදාව සල්ලි ඉල්ලුවැයි මාගල්කන්දේ භික්ෂුවට තරහ ගිහින් කළු ගඟේ පැවැත්වෙන 13 වැනි වාර්ෂික බිනර මහා පෙරහැරේ දිය කැපීමේ උත්සවය සඳහා බෝට්ටු ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව
8 months ago Tags #ceylonwire කජ්ජාගේ පුතාගෙන් පවුලේ නෑයන්ගෙන් ප්‍රකාශ ගන්න CIDය සූදානම් වෙයි ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි මෝටර් රථය අසල අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ “කජ්ජා” නමැත්තා සිට
8 months ago Tags #ceylonwire ලෝක ජනාවාස දිනයේ අඩු ආදායම්ලාභී පවුල් 1000කට නිවාස පිරිනැමේ ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ලෝක
8 months ago Tags #ceylonwire ජපානයට ලංකාවෙන් අලි දෙන්නෙක් ඉල්ලයි | හැබැයි නඩුවක් හරස්වෙයි ටෝකියෝවේ සිටියදී, ජනාධිපතිවරයා ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය විසින් ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේ සංවිධානය කරන ලද උදෑසන ආහාර සංග්‍රහයකට සහභාගී විය.
8 months ago Tags #ceylonwire රු.බිලියන 10.5ක් වියදම් කරලා අවුරුදු 26ටම ‘බිම් සවිය’ ඔප්පු දීලා තියෙන්නේ සීයට 2ක් විතරලු ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ‘බිම් සවිය’ වැඩසටහන ආරම්භ කර වසර 26ක් ගතව ඇතත් මේ දක්වා හිමිකම් සහතික නිකුත් කර ඇත්තේ
8 months ago Tags #ceylonwire ලංකාව බලන්න පහුගිය මාසයේ 158,971ක් ඇවිත් සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට විදෙස් සංචාරකයින් 158,971ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට
8 months ago Tags #ceylonwire දකුණට මත්ද්‍රව්‍ය බෙදූ කල්ලියක් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මිදිගම රුවන්’ නමැත්තාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.6 ක් සමඟ
8 months ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් මේ වසරේ අරඹයි මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් මෙම වසර තුළ ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය