
ව්‍යසනය මැද අසත්‍ය ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස් නි.ඇමැති කියයි(වීඩියෝ)
මෙම අසීරු මොහොතේ සත්‍ය ප්‍රචාර සිදුකරන සියලුදෙනාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල පවසයි.









