8 months ago Tags #ceylonwire විපතට පත් ජනතාව වෙනුවෙන් බෝරා ප්‍රජාවෙන් ලක්ෂ 100ක පරිත්‍යාගයක් අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය
8 months ago Tags #ceylonwire T20 තරගාවලියකට පාකිස්ථාන කණ්ඩායම ජනවාරියේ ලංකාවට පැමිණේ | ඔක්කොම තරග දඹුල්ලේ පාකිස්ථාන ජාතික කණ්ඩායම 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ, තරඟ තුනකින් යුත් T20I තරගාවලියකට ක්‍රීඩා කිරීමටය. සියලුම
8 months ago Tags #ceylonwire හිටපු ඇමැති සී.බී.රත්නායක රිමාන්ඩ් | මෙන්න හේතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (02) උදෑසන අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායක රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
8 months ago Tags #ceylonwire ශ්රීපාදයටත් ‘දිත්වා’ බලපෑම් කරලා | වාරය වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රීපාද ස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ අවහිරතා සහ බාධා ඇති වූ අතර, එය යථා තත්ත්වයට පත්කිරීම
8 months ago Tags #ceylonwire විපතට පත් ජනතාවට පිහිට වෙන්න ගිය තරුණ පිරිසට මහනුවර මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තර්ජන(වීඩියෝ) අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මහනුවර මහනගර සභා පරිශ්‍රයේ අතවශ්‍ය ද්‍රව්‍ය රැස්කිරීමේ කටයුතුවල නිරත තරුණ පිරිස්වලට මහනගර
8 months ago Tags #ceylonwire රජය විරුද්ධව අපරාධ නඩුවක් දාන්න සජිත්ට ඔපීනියන් දුන්නේ රනිල්ද? පසුගිය සතියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාවේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති
8 months ago Tags #ceylonwire ලුණුවිල අනතුරින් මියගිය ගුවන් හමුදා නියමු නිර්මාල් ගෲප් කපිතාන් නිලයට උසස් කෙරේ ලුණුවිල හදිසි සහන සේවා කටයුතු අතරතුර අනතුරකට ලක්ව මරණයට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයේ අණදෙන නියමුවා වන
8 months ago Tags #ceylonwire හදිසි මානුෂීය සහන සඳහා ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් හදිසි මානුෂීය සහන සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට නවසීලන්තය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ දිත්වා සුළි කුණාටුවෙන්
8 months ago Tags #ceylonwire හිටපු ඇමැති සී.බී.රත්නායක අත්අඩංගුවට හිටපු අමාත්‍ය සී.බී.රත්නායක අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදැසන ඔහු ප්‍රකාශයක් ලබාදීම
8 months ago Tags #ceylonwire ‘පාසල් නැවත විවෘත කිරීමේ දිනයේ කිසිදු වෙනසක් නැත’ – අධ්‍යාපන අමාත්‍යාංශය කියයි දෙසැම්බර් 16 වැනි දින පාසල් නැවත විවෘත කිරීමට නියමිත බවත්, එම තීරණය මේ වන විටත් නොවෙනස්ව පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය