7 months ago Tags #ceylonwire ඝානා රන් වංචාව ගැන හිස්බුල්ලා වැඩි විස්තර හෙළිකරයි ඝානාවේ රන් ගනුදෙනුවකදී තමන්ට ඩොලර් මිලියන 2ක වංචාවක් සිදුව නොමැති බවත් එරටට කළ ව්‍යාපාරික සංචාරයකදී කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොවූ
7 months ago Tags #ceylonwire සීතාවක ප්‍රාදේශීය සභාවේ වැඩ ඉක්මනින් පටන් ගන්නැයි බලධාරීන්ට ඉල්ලීමක් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීම සඳහා රැස්වීමක් කැඳවන ලෙස එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්
7 months ago Tags #ceylonwire රනිල්ගේ ගෙදර කිට්ටුවෙන් අරගල කාලේ ගෑස් උණ්ඩ මල්ලක් සොයාගනී කොළඹ 7, මල් පාරේ පිහිටි ගොඩනැගිල්ලක වහලය මත තිබී ගෑස් උණ්ඩ 10 ක් අඩංගු බෑගයක් කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන තිබේ.
7 months ago Tags #ceylonwire අලි 7 දෙනෙකුට ජීවිත අහිමි කිරීම ගැන දුම්රිය එන්ජින් රියදුරකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ අවස්ථා කිහිපයකදී සිදු වූ අලි මරණ හතකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති 67 හැවිරිදි එන්ජින් රියදුරකුට
7 months ago Tags #ceylonwire පුහුණු සැසියකදී බෝලයක් වැදීමෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු මියයයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පුහුණු සැසියකට සහභාගී වූ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයකු ක්‍රිකට් පන්දුවක් වැදීමෙන් මිය ගොස් තිබේ. ‘වැන්ගර්’ ලෙස හඳුන්වන අතින්
7 months ago Tags #ceylonwire GovPay හරහා රු. මිලියන 500කට වැඩි ගනුදෙනු ගණනක් සාර්ථකව සිදුකරලා මෙරට රජයේ සේවාවන් වෙනුවෙන් ඩිජිටල් ගෙවීම් පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති ආරක්ෂිත සහ පරිශීලක-හිතකාමී මාර්ගගත වේදිකාවක් වන GovPay හරහා
7 months ago Tags #ceylonwire රු.ලක්ෂ 600කට හක් බෙලි කටු දෙකක් විකුණන්න ට්‍රයි කරපු දෙන්නෙක් අල්ලයි රුපියල් මිලියන 60කට මිල නියම කරන ලද හක් බෙලි කටු දෙකක් විකිණීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
7 months ago Tags #ceylonwire රට පුරා වෙඩි තියන්නේ කුලියට ගත්ත තුවක්කුකාරයෝ – එක වැඩකට රු. ලක්ෂ 4-5ක් ගන්නවලු රට පුරා වාර්තා වූ වෙඩි තැබීම්වලින් වැඩි ප්‍රමාණයක් කුලියට ගත් තුවක්කුකරුවන් විසින් සිදු කර ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට වින්දිතයන්
7 months ago Tags #ceylonwire එක් ඉන්ධන දීමනාවක් නියෝජ්‍ය කථානායක රිස්වි එපා කියයි මන්ත්‍රීවරුන්ට ලබා දෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අත්හරින බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් ඊයේ (29) ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයකු ලෙස සහ
7 months ago Tags #ceylonwire හමුදාව ඉන්න පලාලි ඉඩම් ආයෙත් මුල් හිමිකරුවන්ට දෙන එක ගැන සාකච්ඡාවක් යාපනය-පලාලි ප්‍රදේශය තුළ ඉතිරිව ඇති පෞද්ගලික ඉඩම් ඒවායේ නියම හිමිකරුවන්ට භාරදීම කඩිනම් කිරීම වෙනුවෙන් හමුදාව පියවරෙන් පියවර ඉවත් කිරීම සමාලෝචනය