7 months ago Tags #ceylonwire ලංකාවට ආයෙත් සුනාමියක් ආවොත් අනතුරු අඟවන්න විදිහක් නැද්ද ? මෙරට ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්
7 months ago Tags #ceylonwire සජිත් – ජයිශංකර් හමුවක් නවදිල්ලියේදී | ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉන්දියාවේ කැපවීම යළි තහවුරු කරයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනයට සහාය දැක්වීමට ඉන්දියාවේ කැපවීම නැවත
7 months ago Tags #ceylonwire නීතිඥ තමාරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ගැන නීතිඥ සංගමය මැදිහත් වෙයිද? ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
7 months ago Tags #ceylonwire රජයට අයත් ව්‍යාපාරවලින් රු. බිලියන 227ක ලාභයක් රජයට අයත් ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 227ක දැවැන්ත ලාභයක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
7 months ago Tags #ceylonwire උසස් පෙළ සමතුන්ට වැඩිදුර ඉගෙන ගන්න දෙන පොලී නැති ණයට ඉල්ලන විදිහ මෙන්න 2022, 2023 සහ 2024 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වැනි
7 months ago Tags #ceylonwire ආයෝජන විදිහට රටට ගේන්න ඕනේ නව ව්‍යාපාරික අවස්ථා – රවී කියයි ආයෝජන ලෙස රටට ගෙන ආ යුතු වන්නේ නව ව්‍යාපාරික අවස්ථා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
7 months ago Tags #ceylonwire ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක් එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම්ට චාල්ස් රජු නයිට් පදවියක් පිරිනමා තිබේ. බෙකම් වින්ඩ්සර් මාලිගයේදී පැවති එම උත්සව මෙම අවස්ථාවට
7 months ago Tags #ceylonwire ප්‍රෙෂර් පාලනය කරන්න කැලණිය සරසවියෙන් හදපු බෙහෙතට WHO එකත් අනුමැතිය දෙයි(වීඩියෝ) අධිරුධිර පීඩනය සැළකිව යුතු ලෙස අඩු කළ හැකි ඖෂධයක් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකය විසින් නිපදවා තිබේ. සායනික
7 months ago Tags #ceylonwire පන්ජාබි ඇඳුමින් එන්න එපා කියපු පාසලකට විරුද්ධව ඉදිරිපත් කෙරුණු පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි පන්ජාබි ඇඳුමකින් පාසලට පැමිණීම තහනම් කිරීමට පාසල් පරිපාලනය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පාසල් සිසුවියක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්
7 months ago Tags #ceylonwire 25 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර සැමියා පොලිසියට භාරවෙයි අඟහරුවාදා (නොවැම්බර් 4) කාලිමඩු ප්‍රදේශයේ නිවසේදී 25 හැවිරිදි කාන්තාවක් හිසට සිදුවූ තුවාල සහිතව මියගොස් සිටියදී සොයාගැනීමෙන් පසු ඉච්චන්කුලම් පොලිසිය පරීක්ෂණයක්