6 months ago Tags #AI මෙයාව ඇඳලා තියෙන්නේ AIවලින් | දැක්කොත් පොලිසියට කියන්න | මර්ඩර් කේස් එකක් 2026 ජනවාරි 9 වැනි දින දෙහිවල ගාලු පාරේ පීටර්ස් පටුමගෙහි සිදු වූ වෙඩිතැබීමක් සහ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සම්බන්ධයෙන්
6 months ago Tags #ceylonwire දිට්වා හානියෙන් පස්සේ බොහෝ පවුල් ජීවත් වෙන්න කනකර දේපළ පවා විකුණලා – UNDP සමීක්ෂණයකින් හෙළිවෙයි දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉතිරිව ඇති සමාජ ආර්ථික අර්බුදයේ ගැඹුර අවධාරණය කරමින්, එහි බලපෑමට ලක්වූ වින්දිතයන් ආභරණ, මෙවලම් සහ වාහන
6 months ago Tags #ceylonwire ඔන්ඩන්සෙට්රෝන් ගැන පරීක්ෂණ වාර්තා කියන ඉක්මනට දෙන්න බැහැ – NMRA එක කියයි ඉවත් කරන ලද ඔන්ඩන්සෙට්රෝන් එන්නත පිළිබඳ රසායනාගාර පරීක්ෂණ ක්‍රියාවලිය සංකීර්ණ බවත් එය කඩිනම් කළ නොහැකි බවත් එම වාර්තාව නිකුත් කිරීම
6 months ago Tags #ceylonwire මහවැලි C කලාපයේ ගොවීන්ට මහවැලි ඔප්පු දෙන්න පටන්ගනී මහවැලි C කලාපයේ ගොවීන්ට මහවැලි හිමිකම් ඔප්පු 1,000ක් නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්,
6 months ago Tags #ceylonwire 95 දෙනෙකුට රෙඩ් නෝටිස් අරන් – එහෙම අල්ලපු 3 දෙනෙක් අද ලංකාවට ගෙනත් විදේශයන්හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් රතු නිවේදන ලබාගෙන තිබේ. අද (16) පැවති මාධ්‍ය
6 months ago Tags #ceylonwire හොර පොලිස් නෝනා කෙනෙක් පිටකොටුවෙන් අල්ලයි පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇඳුමින් සැරසී පිටකොටුවේ ලැගුම්හලක් අසල සිටි කාන්තාවක්ගෙන් ඊයේ (15) පස්වරුවේ සැකපිට ප්‍රශ්න කළ කොළඹ මධ්‍යම කොට්ඨාස
6 months ago Tags #Blue_Ocean_Securities_Ltd කොටස් වෙළඳපොළේ ගේම් ගහන Blue Ocean සමාගම ගැන ‘අපරාධ පරීක්ෂණයක්’ ආරම්භ කරයි කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට යැයි කියමින් මහජනතාවගෙන් අරමුදල් රැස්කිරීමේ නිරත Blue Ocean Securities Ltd නම් සමාගමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක්
6 months ago Tags #ceylonwire කුරුණෑගල ප්‍රසිද්ධ සමාගමකට ලක්ෂ 5ක දඩයක් කුරුණෑගල, නුවර පාර, තෙලියගොන්න ප්‍රදේශයේ පිහිටි සමූහ ව්‍යාපාර පෞද්ගලික සමාගමක් විසින් ‘කිරි පොන්නි’ සහල් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීමේ
6 months ago Tags #ceylonwire “මේක දේදුන්නක පාට විවේචනය කරන නීච දේශපාලනයක්” | අගමැතිනියගෙන් සැර ප්‍රතිප්‍රහාරයක්(වීඩියෝ) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයට පහර දීමට ඇතැම් කණ්ඩායම් සමඟ කුමන්ත්‍රණය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් සැබවින්ම ඒ සම්බන්ධයෙන් හොඳින් සිතා බැලිය යුතු
6 months ago Tags #ceylonwire ජුලී ගෙදර යනගමන් සජිත්වත් මුණගැහෙන්න යයි(වීඩියෝ) ශ්‍රී ලංකාවෙන් නික්ම යන ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය. සමුගැනීමේ අවස්ථාවක්