6 months ago Tags #ceylonwire බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවකට ස්ටෙෆනි දාපු එක වැරදිද ? බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම සහ සුභසාධනය ආශ්රිත ක්‍රියාකාරකම් අරමුණු කරගනිමින් රජය විසින් සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් බන්ධනාගාර
6 months ago Tags #ceylonwire නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවක් මාස හයකට කල්යයි | 2016 දාපු පැමිණිල්ලක් | තවම නීතිපති උපදෙස් ලැබිලා නැතිලු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජූලි 30 වන
6 months ago Tags #ceylonwire එළිවෙනකොට කුඩු කරනවා…බලාගනින් | අලුත් මාළු කඩයක් නිසා හැටන් ටවුමේ කලබලයක්(වීඩියෝ) හැටන් හි සයිඩ් වීදියේ සුපිරි වෙළඳසැලක් ආකාරයේ සිල්ලර වෙළඳසැලක් ඊයේ (28) විවෘත කිරීමෙන් පසු පුද්ගලයන් පිරිසක් ඊට පහර දී තිබේ.
6 months ago Tags #ceylonwire සජබ රැස්වීමේ “බත් කන හරක් ඉන්නවාදැ”යි ඇසූ තරුණයාට පහරදුන් සජබ මන්ත්‍රීට ඇප “බත් කන හරක් තව ඉන්නවාදැයි” ? ඇසූ පුද්ගලයකුට පහරදුන් කළුතර මහනගර සභා මන්ත්‍රීවරයා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත
6 months ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට ඇස් නොපෙනී යාමේ අවධානමක් – ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලීම් පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය, සිරගත කර සිටින එහි නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර තිබේ.
6 months ago Tags #ceylonwire වාහන ආනයනයට 2026 වසරේ ඩොලර් බිලියන 1.5ක් වගේ යයිලු 2025 දී ශ්‍රී ලංකාව වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.0ක් පමණ වියදම් කළ බවත්, 2026 දී තවත් ඇමරිකානු ඩොලර්
6 months ago Tags #BYD BYD සහ කැසිනෝ නිසා ජෝන් කීල්ස්ලාගේ ලාභය සීයට 128කින් ඉහළට වාහන අලෙවිය සහ කැසිනෝ මෙහෙයුම්වලින් ලැබුණු ශක්තිමත් ආදායමත් සමඟ 2025 දෙසැම්බර් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි ලාභය සියයට
6 months ago Tags #ceylonwire 2025 දී ලංකාවේ ළමා විවාහ 9ක් සහ යොවුන් වියේ ගැබ්ගැනීම් 79ක් වාර්තා වෙලා 2025 වසරේ දී ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිණිලි 10,455ක් ඉදිරිපත් වී තිබේ. මෙයින් පැමිණිලි 8,514ක් ළමා ආරක්ෂණ අධිකාරි පනත
6 months ago Tags #ceylonwire ඉන්දියාවේ නිපා තිබ්බට බය වෙන්න එපා – සෞඛ්‍ය අංශ කියයි ඉන්දියාවේ දැනට පැතිර යන නිපා වසංගතය සම්බන්ධයෙන් කලබල නොවන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවට උපදෙස් දෙයි. නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
6 months ago Tags #2026_ICC T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ලංකාවත් යයි කියලා සුරේෂ් රයිනාගෙන් අනාවැකියක් 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් අතරට හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා විසින් ශ්‍රී