5 months ago Tags #ceylonwire හොඳම කාලය ඇවිත්ලු | රනිල්-සජිත් එක මේසෙකට ගේන්න කපුවෝ රැසක් පෙරට එති සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී එකට එකතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉතාම ඉක්මණින් එක මේසයට පැමිණ සාකච්ඡා
5 months ago Tags #ceylonwire සංවර්ධනය සහ සොබාදහම ගැන වන්නිලඇත්තන්ගෙන් පාඩමක් වැරදි ලෙස සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෑත කාලීන ස්වභාවික ව්‍යසනයක් ඇති වූ බවත්, එය රට තුළ
5 months ago Tags #ceylonwire සහන මල්ලක් අරන් ජයිශංකර් සඳුදා ලංකාවට! ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සඳුදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ආපදාවෙන් පසු ප්‍රතිසාධන සැලැස්මේ
5 months ago Tags #ceylonwire හිරේ ඉන්න ඉම්රාන්ට සහ බිරිඳට වසර 17ක සිරදඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර ඇති ටොෂකානා දූෂණ නඩුවේදී, පාකිස්තාන වගවීමේ අධිකරණයක් ඔවුන් දෙදෙනාට වසර
5 months ago Tags #3I/Atlas ‘පිටසක්වල යුධ නෞකාවක්’ ඊයේ පෘථිවියට කිට්ටුවට ඇවිත්! පිටසක්වල යුධ නැවක් විය හැකි අද්භූත වස්තුවක් සිකුරාදා පෘථිවියට ආසන්නතම ස්ථානයට ළඟා වූ බවට විද්‍යාඥයකු විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
5 months ago Tags #ceylonwire කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ හැසිරීම නීතිඥ සංගමය හෙළාදකී නගරාධිපතිවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයක් අතරතුර සත්ව සුභසාධන සංගමයක් නියෝජනය කළ නීතිඥවරයකුට බාධා කළ බවට චෝදනා එල්ලවන කඩුවෙල නගරාධිපති රන්ජන්
5 months ago Tags #ceylonwire ඉන්දියාවේ ටෙලිකොම් අංශය ඓතිහාසික ව්‍යාප්තියක් වාර්තා කරයි ඉන්දියාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (DoT) 2025 වසර ඉහළ මට්ටමකින් අවසන් කළ අතර, සම්බන්ධතාවය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ටෙලිකොම් ස්වයං විශ්වාසය
5 months ago Tags #ceylonwire ප්‍රශ්නගත ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත ලංකාවට ගෙන්නුවේ කවුද? අයිඩීඑච් රෝහලේ රෝගීන් දෙදෙනකුගේ මරණයට සම්බන්ධ බව කියන ප්‍රශ්නගත ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත් වර්ගය මෙරටට ගෙන්වා ඇත්තේ MAAN Pharmaceutical නමැති ඉන්දියානු සමාගමක්
5 months ago Tags #ceylonwire කොළඹ මහ නගරසභාව නත්තල් උත්සව අඩු කර දේව මෙහෙයක් පවත්වයි පසුගිය සමයේ ඇති වූ ආපදා හේතුවෙන් කොළඹ නගරයේ උත්සව කටයුතු සීමාකර කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී නත්තල් දේව මෙහෙයක් පැවැත්වීමට
5 months ago Tags #ceylonwire දිට්වා කරපු හානියෙන් හරියට ගොඩ එන්න අවුරුදු දෙකක්වත් යන බව අගමැතිනිය කියයි නායයෑම් අවදානම සහ ප්‍රදේශ කිහිපයක ජනතාව සහ පාසල් වෙනත් ස්ථානවලට ගෙන යෑමේ අවශ්‍යතාව නිසා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් රට