5 months ago Tags #ceylonwire BREAKING NEWS | ඉරාන තෙල් සඳහා පනවා තිබූ ඇමෙරිකානු සම්බාධක ඉවත්කෙරේ පුළුල් සාම ගිවිසුමකට එළඹීම අරමුණු කරගනිමින් වොෂින්ටන් සහ ටෙහෙරාන් පාලනයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව, ඉරාන තෙල් අපනයනය සඳහා
5 months ago Tags #2021_විවාහක_රූ_රැජිණ පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 දා ‘2021 විවාහක රූ රැජිණ (Mrs. Sri Lanka for Mrs. World)’ තරඟාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට
5 months ago Tags #ceylonwire ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිගෙන් සර්වජන බලයේ නීතීඥ නලින් පතිරණට සහ දෙරණ මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 500 බැගින් එන්තරවාසි සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතීඥ නලින් පතිරණට සහ දෙරණ මාධ්‍ය ජාලය පවත්වාගෙන යනු ලබන පවර් හවුස් ලිමිටඩ් ආයතනය වෙත
5 months ago Tags #ceylonwire දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් අද (22)
5 months ago Tags #ceylonwire මහින්ද වෙනුවන් රජයේ මුදලින් පත්තරවලට ඇඩ් දැමීම | ලක්ෂ්මන් යාපාගේ දූෂණ නඩුව ජූලි 30 වැනිදාට කල්තැබෙයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව
5 months ago Tags #ceylonwire “නායිකාවක් විදිහට මම අසාර්ථකයි” | බටහිර ඉන්දීය කොදෙව් පරාජයෙන් පසු චමරි හැඟීම්බර වෙයි අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5කින් ලැබූ පරාජයෙන් පසු, ශ්‍රී
5 months ago Tags #ceylonwire උතුරේ තවත් විප්ලවයක් | නයිනතිව්-අනලතිව්-ඩෙල්ෆ්ට් දූපත්වලට පැය 24 පුරා නොකඩවා විදුලිය නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ්ට් යන දූපත්වල පදිංචිකරුවන්ට දැනට ඉදිකරමින් පවතින නව දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් හරහා නුදුරේදීම පැය 24
5 months ago Tags #ceylonwire දෛනික ආදායම ලක්ෂය ඉක්මවන සියලුම ව්‍යාපාර ජූලි 1 සිට වැට් (VAT) සහ සමාජ ආරක්ෂණ බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි! දෛනික ආදායම රුපියල් 100,000 (ලක්ෂය) ඉක්මවන සියලුම සේවා සපයන්නන් සහ ව්‍යාපාරිකයන් එළඹෙන ජූලි මස 1 වැනිදා සිට එකතු කළ අගය
5 months ago Tags #ceylonwire “මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය නීතිවිරෝධීයි-පාඩුව විඳින්න වෙන්නේ මහජනතාවටයි” | බස් ගැමුණුට මෙට්‍රෝ බස් වහකදුරු වෙයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) හරහා රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ‘මෙට්‍රෝ’ බස් රථ ධාවන ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට බදු
5 months ago Tags #ceylonwire කටාර්හි ප්‍රධාන ගෑස් පර්යන්තයක මහා පිපිරීමක් | 54කට තුවාලයි-18ක් අතුරුදන් | ලෝක බලශක්ති වෙළෙඳපොළේ නැවතත් අර්බුදයක්(වීඩියෝ) කටාර් රාජ්‍යයේ පිහිටි එරට ප්‍රධානතම ස්වාභාවික ගෑස් අපනයන පර්යන්තයක ඉරිදා රාත්‍රියේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයන් 54 දෙනෙකු තුවාල ලබා තවත්