4 months ago Tags #'දිට්වා' මාස දෙකකට පසු සුළිකුනාටුව පාර්ලිමේන්තුවට එයි සභානායක කාර්යාල වාර්තා උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, දිට්වා සුළි කුණාටුවට සූදානමක් නොවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම්
4 months ago Tags #ceylonwire ගෙදර වැඩට ග්රාමාරක්ෂකයෝ ගෙනියලා | ඇපෑල විසිකරයි | DIGගේ අවුරුදු තුනක සිරදඬුවම ස්ථිරයි නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ වසර තුනක සිරදඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණයට ගොනුකරන
4 months ago Tags #ceylonwire ලංකාව IMF හයවැනි වාරිකය ඉල්ලුවේ නැත්තේ ඇයි – රවී ප්‍රශ්න කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී රජය ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයකින් යුතුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
4 months ago Tags #ceylonwire තෛපොංගල්වලටත් එක්ක ජනපති අද හෙට යාපනේ යයි ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) සහ අනිද්දා (16) මන්නාරම සහ යාපනයේ නිල වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිතය. ජනාධිපතිවරයා හෙට
4 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ බීලා වාහන පැද්ද 7000ක් අහුවෙලා පසුගිය වසර තුළ බීමතින් රිය පැදවීමේ සිද්ධීන් 7,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අධ්යක්ෂ
4 months ago Tags #'Task' ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ආපු හොලිවුඩ් නළු රෆලෝ ට්‍රම්ප්ට දෙහි කපයි(වීඩියෝ) පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට සහභාගී වූ හොලිවුඩ් නළු මාර්ක් රෆලෝ ඉන් අනතුරුව මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයක් හමුවේ එක්සත් ජනපද
4 months ago Tags #ceylonwire ගැටුම් ආශ්රිත ලිංගික ප්‍රචණ්ඩත්වයට වගවන ලෙස එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි මෙරට ගැටුම් ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය බොහෝ දුරට විසඳා නොමැති බවත්, දිවි ගලවා ගත් පිරිමින් සහ කාන්තාවන් යන දෙපිරිසටම දිගු කලක්
4 months ago Tags #ceylonwire අගමැතිනිය පවා ලිංගික හිංසනයට ලක්වෙලා | ජාතික කාන්තා කොමිසම ගැන වහාම තීරණයක් ගන්න | ජනපතිට විශේෂ ඉල්ලීමක් ජාතික කාන්තා කොමිසම ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා කාන්තා හා කාන්තා සංවිධාන 135කට වැඩි පිරිසක් ජනාධිපති
4 months ago Tags #BOT අම්බුළුවාවේ අවුල් නිසා චීන සමාගම කේබල් කාර් ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි මෙරට පළමු කේබල් කාර් ව්‍යාපාරය වන චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පෞද්ගලික) සමාගම අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත්
4 months ago Tags #“කුඩු_සයිමා” මහනුවර කුඩු ජාලය රන් කරන්නේ ‘නුවර අක්කා’ ‘මාතලේ අක්කා’ සහ ‘කුඩු සයිමා’ බව හෙළිවේ | ලොකු ලොකු තනතුරු දරන කාන්තාවොත් දැන් කුඩු ගහනවලු 2025 දී මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් පෙර වසරට සාපේක්ෂව පස්ගුණයකින් වැඩි වී ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති