3 years ago Tags #ceylonwire ලෝක කුසලාන පරාජයෙන් පසු අගමැති මෝදි ඉන්දීය කණ්ඩායම මුණගැසීමට ගිය වීඩියෝව මෙන්න ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නොවැම්බර් 19 වන දින ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති ICC ලෝක කුසලාන අවසන්
3 years ago Tags #ceylonwire ත්‍රිපෝෂවලට වෙනසක් ළමුන් සඳහාවන ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන්වලට අවසර ලත් ඇෆ්ලැටොක්සින් මට්ටම් සංශෝධනය කිරීමේ යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
3 years ago Tags #ceylonwire මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ පණිවිඩකරුවෙකු මාලදිවයිනේ නව ජනාධිපති හමුවට මාලදිවයිනට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාට මෙරට හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන සිය සුභාශිංසන පළ
3 years ago Tags #ceylonwire පොලිසියෙන් පහර දී යාපනයේ තරුණයෙකු මරයි යාපනයේ වඩුක්කොඩෙයි පොලිසිය විසින් දරුණු ලෙස පහරදීම නිසා සිදුවූ තුවාල හේතුවෙන් 25 හැවිරිදි සැකකරුවෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. අදාළ පහරදීම
3 years ago Tags #ceylonwire හම්බන්තොටටත් පොල් ත්‍රිකෝණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැළ ලක්ෂයක් සිටුවා නව පොල් ත්‍රිකෝණයක් පිහිටුවීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. මෙම වැඩසටහනේ කොටසක් ලෙස
3 years ago Tags #ceylonwire සහල් ආනයනය කරන්න වෙලා තියෙන්නේ මෝල්කාරයොයි ගොවියොයි සහල් හංගන නිසා – අමරවීර රට තුළ ප්‍රමාණවත් සහල් තොග තිබියදීත් රජයට සම්බා සහල් ආනයනය කිරීමට සිදුවූයේ මෝල්කරුවන් සහ ගොවීන් වී ගොඩගසා ගැනීම හේතුවෙන් බව
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනය වාරණ නියෝගය ලබාගෙන ඇත්තේ තොරතුරු වසන්කරමින් – අධිකරණයේදී හෙළිවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා පසුගිය 5 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඊයේ (20) දක්වා කටයුතු
3 years ago Tags #ceylonwire ස්ප්‍රින්ග්බොක්ස් 95′ කණ්ඩායමට අපලයක්ද? පස්වැන්නාත් මියයයි දකුණු අප්‍රිකාවේ හිටපු රග්බි තරුවක් වන හැනස් ස්ට්‍රයිඩම් (Hannes Strydom) (58) රිය අනතුරකින් මියගොස් තිබේ. ම්පුමලංග (Mpumalanga) පළාතේ eMalahleni ගල්
3 years ago Tags #ceylonwire වෙරළේ ලන්දේ ගංජා හැංගේ ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ ඊයේ (20) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ
3 years ago Tags #ceylonwire මොළය මියගිය ඉසංකගේ සිරුරු කොටස් දන්දීමට මාපියෝ කටයුතු කරති(වීඩියෝ) මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මාපියන් තීරණය කර තිබේ. මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන