3 years ago Tags #ceylonwire ජෙරොම්ගේ වැරැද්දට මාපියන්ට සමාව ගන්න බෑ – ඕමල්පේ සෝභිත හිමියෝ කියති බෞද්ධාගමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාව ගත යුත්තේ ජෙරොම් ප්‍රනාන්දු මිස ඔහුගේ දෙමාපියන්
3 years ago Tags #ceylonwire ප්‍රභාත් ජයසුරිය වසරේ හොදම ටෙස්ට් පන්දුයවන්නා සම්මානයෙන් පිදුම් ලබයි සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පන්දුයවන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේය. ඒ,
3 years ago Tags #ceylonwire දැන් පෑව්වට ඔක්තෝබරයේ ගංවතුරක් එනවා දැනට පවතින වියළි කාලගුණය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙස මේ වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්‍ය වැඩිවීමක් අපේක්ෂා කරන
3 years ago Tags #bangladesh බංගලි ණයෙන් කොටසක් ගෙවයි ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ගෙවා තිබේ. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ඩොලර් මිලියන 200ක
3 years ago Tags #ceylonwire ‘මස් කඩේ කලුවා’ ට වෙඩි රත්මලාන දුම්රිය ස්ථානය අසළදී ඊයේ (21) රාත්‍රී 8.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් මියගොස්
3 years ago Tags #ceylonwire තොල් සිප ගැනීම ගැන ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා සමාව ගනී ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු ජෙනී හර්මෝසෝගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සමාව ඉල්ලා තිබේ.
3 years ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ මරණ දෙකක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මිය ගොස් ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තවත් රැඳවියන් 05 දෙනකු කරාපිටිය
3 years ago Tags #ceylonwire බිලිඳුන් හත්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බිළිඳුන් හත්දෙනකු ඝාතනය කිරීම සහ තවත් හයදෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 33 හැවිරිදි ලුසී ලෙට්බි නමැති බ්‍රිතාන්‍ය හෙදියට
3 years ago Tags #ceylonwire චන්ද්‍රයාන් සඳේ ‘අගල්’ හොයයි ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම සමීප ඡායාරූප නිකුත් කර ඇත. රුසියාවේ ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් මිදීමෙන් පසු සඳ මතට කඩාවැටීමෙන්
3 years ago Tags #ceylonwire Nas Daily ලංකාවට සමාජ මාධ්‍ය ජාලයන් හි සුප්‍රකට චරිතයක් වන නැස් ඩේලි (Nas Daily) මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව