3 years ago Tags #ceylonwire අක්ෂි කාච වැඩි මිලට අරන් පම්පෝරි ගහනවලු මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම සැත්කම්වල කිසිදු අවදානමක් නොමැති බව
3 years ago Tags #ceylonwire ජනපතිට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් තැබූ ‘චූන් පාන්’ මල්ලී රිමාන්ඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තර්ජනාත්මක ෆේස්බුක් සටහනක් උඩුගත කිරීම(Upload) සහ හුවමාරු කිරීම(Share) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි ‘චූන් පාන්’ අලෙවිකරුවකු කොළඹ
3 years ago Tags #ceylonwire නේපාලය සමග තරගයටත් වැස්සෙන් බාධා – ඉන්දීය නායකයා කනස්සල්ලෙන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයටද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.
3 years ago Tags #ceylonwire “සජිත්ව මරන්න කාටවත් ඕනෙ නෑ : අපි හරක් මස් කන්නෙ නෑ” – එජාප මහලේකම් කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඝාතනය කිරීමට කිසිවකු උනන්දු නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි. විපක්ෂ නායක
3 years ago Tags #ceylonwire පාසල් දැරියකට ලිංගික අතවර කළ නි. විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට 12 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළැයි සැකපිට ගාල්ල ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අතවරයට ලක්ව
3 years ago Tags #ceylonwire වෛද්‍යවරු 5000ක් රටින් යන්න සූදානමින් – GMOA හෙළිකරයි වෛද්‍යවරුන් රට හැරයෑම නිසා තීව්ර වී ඇති සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට
3 years ago Tags #Anggoro_Eko_Cahyo ලංකාවට ගැලපෙන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න විදේශ රැකියා අමාත්‍යංශයේ පිරිසක් ඉන්දුනීසියාවට නව කම්කරු නීති ප්රතිංස්කරණයත් සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විරැකියා රක්ෂණය, මාතෘ ප්රතිලාභ, සේවා ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂා කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක
3 years ago Tags #ACC ලංකාවේ වැස්ස නිසා ආසියානු කුසලාන තරග පාකිස්ථානයට ගෙනියන්න යෝජනාවේ ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2023 ආසියානු කුසලාන තරඟ පාකිස්ථානය වෙත ගෙන යෑමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණ
3 years ago Tags #ceylonwire තලංගමදී මනෝ වෛද්‍ය උපදේශකවරියක් කපා කොටා ඝාතනය කරයි වෘත්තියෙන් මනෝ වෛද්‍ය උපදේශකවරියක වන කාන්තාවක් බත්තරමුල්ල නෙරළු උයන ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළදී කපා කොටා ඝාතනය කර ඇති බව තලංගම
3 years ago Tags #ceylonwire පසු අස්වනු හානිය අඩු කිරීමෙන් රුපියල් බිලියන 10ක් ඉතිරි වෙලා පසුගිය වසරේ (2022) මෙම කාලයට සාපේක්ෂව පශ්චාත් අස්වනු හානිය සියයට 50කින් අඩු කිරීම හේතුවෙන් මෙම වසරේ (2023) සැප්තැම්බර් 01 වැනිදා