
ආණ්ඩුවේ කයිය විතරයි – රුපියල් බිලියන 47.7ක අයවැය පොරොන්දුවලට වෙච්ච දෙයක් නැහැ – පොරොන්දු සීයට 70ක විනිවිදභාවය ගැන ගැටලුවක්
අයවැය කතාවල පොරොන්දු ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව ‘වෙරිටේ රිසර්ච්’









