3 years ago Tags #ceylonwire තවත් ලයිට් බිල් පොල්ලක් ගැන නාමල්ට චෝදනා තාරුණ්‍යයට හෙටක් පදනම 2014 දී සංවිධානය කළ හම්බන්තොට දිස්ත්‍රික් පොසොන් කලාපයට ලංවිමෙන් ලබා ගත් විදුලි උත්පාදන යන්ත්‍රවලට (ජෙනරේටර්වලට) ගෙවිය යුතු
3 years ago Tags #ceylonwire ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මුල් පුටුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්රමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. සෞඛ්‍ය ඇමැති වෛද්‍ය
3 years ago Tags #Ballon d'Or මෙසී 08වන වරටත් හොදම පාපන්දු ක්‍රීඩකයා වෙයි ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි “Ballon d’Or” සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබේ. ඔහු අටවන
3 years ago Tags #ceylonwire කඳානේ වෙඩිතැබීමට සම්බන්ධ මහමොළකාරිය අල්ලයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී පසුගිය අගෝස්තු 04 වැනිදා කඳාන පොලිස් වසමේ
3 years ago Tags #ceylonwire චීන නැවේ වැඩේ අදින් ඉවරයි- බෙන්තර මුහුදේ කළ දේ පිළිබදවත් හෙළිදරව්වක් චීන පර්යේෂණ නෞකාව වන ෂී යැන් 6 (Shi Yan 6) මෙරට මුහුදේ සිදුකළ පර්යේෂණ මෙහෙයුම් අද (31) අවසන් කිරීමට නියමිතව
3 years ago Tags #ceylonwire ඩයනාට ගුටි දුන් බව කියන සිද්ධිය ගැන හොයන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ උදව් ඉල්ලයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර පසුගියදා පාර්ලිමේන්තු ලොබියේදී ඇති වූ සිද්ධිය
3 years ago Tags #ceylonwire පෙත්සම් නිසා ජනකගේ ‘හුටපට’ අධිකරණයේ ඇදේ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් තමන්ට තර්ජන එල්ල වන බවට කාන්තාවක් සිදුකර ඇති පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
3 years ago Tags #ceylonwire බාල බෙහෙත් ගෙන්නපු බව කියන සුගත්ට,විජිත්ට සහ කපිලට රට ගමන් තහනම් වංචනික ලෙස ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සමාගමේ හිමිකරු සහ එම බාල ඖෂධ මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබාදුන්
3 years ago Tags #ceylonwire ලංකාව පාරද උණේ ඇෆ්ගන්ලව සතුටු කරන්න ඕනෙ නිසාද? එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දැඩි අවදානමකට ඇද දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 07කින් ඊයේ
3 years ago Tags #ceylonwire චමුදිතත් එක්ක රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය උස්සපු කතා කියපු අනූජට නඩු සමාජ මාධ්‍ය ඔස්සේ, අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ