2 years ago Tags #ceylonwire අලුත් කොවිඩ් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට පවතින දත්ත වලට අනුව නව කොවිඩ්-19 උප ප්‍රභේදය වන JN-1 හි වසංගත ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ
2 years ago Tags #ceylonwire ‘අගරදගුරු’ නාමය වැරැද්දූ විනූ සමාව ඉල්ලයි(වීඩියෝ) තමා විසින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගේ තනතුරු නාමය වැරදි ලෙස උච්ඡාරණය කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සමාව
2 years ago Tags #ceylonwire නත්තල් සීයා බී ළූණු සහ බිත්තර බෙදයි(වීඩියෝ) නත්තල වෙනුවෙන් බී ළූණු සහ බිත්තර බෙදූ නත්තල් සීයාකෙනකු පිළිබඳව ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ රාත්‍රියේ ඇල්පිටිය ප්‍රදේශයේ නිවෙස් වෙත
2 years ago Tags #ceylonwire දයාසිරි සජබට පනීද ? සමගි ජන බලවේගයට එක්වන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
2 years ago Tags #ceylonwire මාවතගමින් සහ ගලගෙදරින් අතුරුදන් වූ දැරියන් දෙදෙනෙක් මාස තුනකට පසු මාතරින් සොයාගැනේ මාවතගම සහ ගලගෙදර පොලිස් වසම්වලින් ඔක්තෝබර් 01 වැනිදා සිට අතුරුදන්ව සිටි නව යොවුන් වියේ දැරියන් දෙදෙනකු අද පෙරවරුවේ මාතර උයන්වත්ත
2 years ago Tags #ceylonwire දළදා මාලිගාවේ දානයක් වෙන්කර දෙන බව කියා කථිකාචාර්යවරියකගෙන් රු.88,000ක් ගැලවූ අයෙක් අල්ලයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මුරුතැන් දානයක් සඳහා දිනයක් වෙන්කරවා දිය හැකි බව පවසමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකගෙන් රුපියල් 88,000ක මුදලක් ලබාගෙන
2 years ago Tags #ceylonwire අරක්කුවලින් බදු ආදායම රු. බිලියන 165යි – බීපු නිසා රටට වෙච්ච ආර්ථික හානිය රු. බිලියන 237යි මෙරට මද්‍යසාර භාවිතයෙන් මේ වසරේදී රුපියල් බිලියන 237ක සෞඛ්‍ය හා ආර්ථික හානියක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු
2 years ago Tags #ceylonwire ආරුක්කු නවය පාලම අසලදී තරුණියක් දුම්රියේ ගැටී මියයයි ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ආරුක්කු නවය පාලම අසලදී 21 හැවිරිදි තරුණියක් දුම්රියක ගැටීමෙන් මියගොස් තිබේ. මියගිය කාන්තාව කිතලැල්ල
2 years ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවට රු. මිලියන 40කට මිලදී ගත් ගස් ස්කෑනරය තවම චෙක් කරනවලු කොළඹ මහනගර සභා බලප්‍රදේශය ආශ්‍රිතව අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති ගස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එහිදී පරීක්ෂණ කටයුතු වෙනුවෙන්
2 years ago Tags #ceylonwire මියන්මාරයේ වහල් කඳවුරුවලට ශ්‍රී ලාංකික තරුණ පිරිස් විකිණූ මහමොළකාර චීනා අල්ලයි මියන්මාරයේ සයිබර් අපරාධ වහල් කඳවුරුවලට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විකිණූ ජාවාරමේ මෙරට ප්‍රධානියා ලෙස සැළකෙන චීන ජාතිකයා ඇතුළු සිව්දෙනකු අපරාධ