
ලිංගික අතවරයකට වැඩ තහනම් වූ සේවකයා යළි සේවයේ පිහිටුවීමට එරෙහිව ශ්‍රීලන්කන් ගුවන් සේවය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී
මීගමුව මහාධිකරණයේ සහ කම්කරු විනිශ්චය සභාවක තීන්දුවක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ ගුවන් සේවකයකුගේ සේවය අවසන් කිරීම තහවුරු කරමින්









