2 years ago Tags #ceylonwire සබරගමු සිසුන් 7කට නවකවධ නීතිය යටතේ නඩු වැටෙයි නවකවධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හත්දෙනකුට නවකවධයට එරෙහි නීතිය යටතේ (1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවධය
2 years ago Tags #ceylonwire TIN එක මිනිස්සුන්ගේ අතට දෙන එක අවුරුද්දකින් කල්දාන්න – දේශීය ආදායම් වෘත්තීය සමිති රජයට කියයි අවශ්‍ය පහසුකම් හා රැමිස් තාක්ෂණ පද්ධතියේ වෙනස්කම් සිදුකරන තෙක් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN අංකය) අනිවාර්ය කිරීම වසරකින් පමණ කල්දමන
2 years ago Tags # ජල_සහ_කඳුළු_ගෑස් යාපනයේ “කළු නිදහස”ට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර – සරසවි සිසුහු 5ක් අත්අඩංගුවට නිදහස් දිනය ‘කළු දිනයක්’ ලෙස පවසමින් කිලිනොච්චි ඉරණමඩු ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ උතුරේ දේශපාලන නායකයන් පිරිසක්
2 years ago Tags #ceylonwire දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි 68ක දඩ මුදල් සහ සිරදඬුවම් වැඩිකෙරේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලැයිස්තුගත කර ඇති වැරදි 68ක් සඳහා වන දඩ මුදල් සහ සිරදඬුවම් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire දේපළ බද්ද හඳුන්වාදෙන්න IMF කණ්ඩායමක් බදාදා මෙරටට රාජ්‍ය දේපළ බද්දක් හඳුන්වාදීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් බදාදා (7) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
2 years ago Tags #ceylonwire ආයුර්වේදයත් ලෝස් නැතුව රු.කෝටි 61ක දිරිදීමනා දීලා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් චක්‍රලේඛ නියමයන්ට පටහැණිව, මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08ක කාලයේ දී දිරිදීමනා වශයෙන්
2 years ago Tags #ceylonwire උරහිසට පහළින් සිරුරින් වෙන් වූ අත මහනුවරදී යළි බද්ධ කරයි කොහු ඇඹරුම් යන්ත්‍රයක පැටළී උරහිසින් අඟල් හතරක් පමණ පහළින් සම්පූර්ණයෙන්ම වෙන් වූ අතක් නැවත සවිකිරීමට මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක්
2 years ago Tags #ceylonwire සජිත් ෆොනීට එරෙහිව පියවරක් ගනීද? තමන් ඇතුළු පක්ෂය ගන්නා තීරණ විවේචනය කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
2 years ago Tags #ceylonwire මහජන බැංකුව බිලියන 54ක බොල් ණය කැපූ කතාව නැවත පත්තුවෙයි – ඇත්ත මොකක්ද මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපාහරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් කිහිපදෙනකුට අයුතු වාසියක් සපයා ඇති
2 years ago Tags #'දිනමිණ' බොරු පුවත් දැමුවාට පෙරටුගාමීන් දිනමිණෙන් මිලියන 500ක වන්දි ඉල්ලයි අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස දන්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිනමිණ පුවත්පතට එන්තරවාසියක් යොමුකර